Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kattiya samawenna one meka dammata menna eka aththakathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ලංකාවේ යුද අපරාධ ගැන කතා කරපු රටක් තමා ඇමෙරිකාව. නමුත් රොබට් ඕ. බ්ලේක් ලංකාවට ඇවිත් කිව්වා ලංකාව ගැන අපේ ස්ථාවරය වෙනස් කරනවාය. හොඳ හිත පවත්වාගෙන යන්න ඕනෑ ය කියලා. එහෙම කියලා දින දෙක තුනක් යද්දී විශ්‍රාමික ජෙනරාල්වරයා ගේ ප්‍රකාශය අහම්බයෙන් වුණ දෙයක් හැටියට පෙනෙන්නේ[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]නෑ. මෙය හිතාමතාම කළ ප්‍රකාශයක්. හරියට පොටක් පාදා ගන්න බැරි වුණ නිසා විදේශ බලවේගවලට බැරි වුණා අපිට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න. ඒ නිසා ඒක යටපත් වෙමින් තිබුණේ. නමුත් ෆොන්සේකා ගේ ප්‍රකාශයත් එක්ක ඒක නැවත උඩට ආවා. චැනල් [/FONT][FONT=&quot]4 නාළිකාව නැවත වැඩ පටන් ගත්තා. මේක තමා ෆොන්සේකා කරපු ද්‍රෝහිකම. රාජ්‍ය තාන්ත්‍රික සාම්‍යය විනාශ කළා. ෆොන්සේකා කුමන්ත්රණයක කොටස්කාරයෙක් බව අපි කී දේත් අද ඔප්පු වුණා.[/FONT]

[FONT=&quot]ඔබ මුලින් කිව්වා විශ්‍රාමික ජනරාල්වරයා මේ ප්‍රකාශය කෙළේ එල්ටීටීඊ හෝ දෙමළ ඡන්ද ගන්න කියලා. නමුත් ඒ නිසාම ඔහුට දකුණේ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ දෙක පරස්පරයි[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]රුපියල් [/FONT][FONT=&quot]10,000 කින් පඩි වැඩි කරනවා ය කියලා ෆොන්සේකා කියන්නේ ඒක කරන්න බැරි බව දැන ගෙනයි. ඡන්ද ගන්න එහෙම කියනවා. හැබැයි මේ ද්‍රෝහි ප්‍රකාශයේ එක අතුරු ඵලයක් තමා දෙමළ ඡන්දවලට කතා කිරීම. නමුත් මූලික අරමුණ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න බටහිර බලවේගවලට හේතුවක් සාදා දීමයි.[/FONT]

[FONT=&quot]නමුත් යුද බිමට අණ දුන්න පුද්ගලයා හැටියට වගකීම බාර ගන්නා බව ඔහු ප්‍රසිද්ධියේ කිව්වා. එහෙනම් ඔහුටත් යුද අපරාධ චෝදනාවලින් ගැලවෙන්න බෑ.[/FONT]

[FONT=&quot]නෑ... ඔය තුන්වැනි ප්‍රකාශය. මුලින්ම අපේ හමුදාවට එරෙහිව ඔහු අර ඉංගිරිසි පත්තරේට ප්‍රකාශයක් දුන්නා. දෙවැනි වර තමන් කළ ප්‍රකාශය නිවැරැදි යයි සාධාරණීකරණය කළා. ඔන්න වැඩේ වැරදුනාට පස්සේ තුන්වැනි වතාවට කියනවා වගකීම බාර ගන්නවයි කියලා. මේක බොරුවක් බව කවුරුත් දන්නවා.[/FONT]

[QUOTE="zooza12345, post: 6185242, member: 236986"] [B][COLOR=red][FONT="]ලංකාවේ යුද අපරාධ ගැන කතා කරපු රටක් තමා ඇමෙරිකාව. නමුත් රොබට් ඕ. බ්ලේක් ලංකාවට ඇවිත් කිව්වා ලංකාව ගැන අපේ ස්ථාවරය වෙනස් කරනවාය. හොඳ හිත පවත්වාගෙන යන්න ඕනෑ ය කියලා. එහෙම කියලා දින දෙක තුනක් යද්දී විශ්‍රාමික ජෙනරාල්වරයා ගේ ප්‍රකාශය අහම්බයෙන් වුණ දෙයක් හැටියට පෙනෙන්නේ[/FONT][/COLOR][COLOR=red][FONT="]?[/FONT][/COLOR] [COLOR=green][FONT="]නෑ. මෙය හිතාමතාම කළ ප්‍රකාශයක්. හරියට පොටක් පාදා ගන්න බැරි වුණ නිසා විදේශ බලවේගවලට බැරි වුණා අපිට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න. ඒ නිසා ඒක යටපත් වෙමින් තිබුණේ. නමුත් ෆොන්සේකා ගේ ප්‍රකාශයත් එක්ක ඒක නැවත උඩට ආවා. චැනල් [/FONT][/COLOR][COLOR=green][FONT="]4 නාළිකාව නැවත වැඩ පටන් ගත්තා. මේක තමා ෆොන්සේකා කරපු ද්‍රෝහිකම. රාජ්‍ය තාන්ත්‍රික සාම්‍යය විනාශ කළා. ෆොන්සේකා කුමන්ත්රණයක කොටස්කාරයෙක් බව අපි කී දේත් අද ඔප්පු වුණා.[/FONT][/COLOR] [COLOR=red][FONT="]ඔබ මුලින් කිව්වා විශ්‍රාමික ජනරාල්වරයා මේ ප්‍රකාශය කෙළේ එල්ටීටීඊ හෝ දෙමළ ඡන්ද ගන්න කියලා. නමුත් ඒ නිසාම ඔහුට දකුණේ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ දෙක පරස්පරයි[/FONT][/COLOR][COLOR=red][FONT="]?[/FONT][/COLOR] [COLOR=green][FONT="]රුපියල් [/FONT][/COLOR][COLOR=green][FONT="]10,000 කින් පඩි වැඩි කරනවා ය කියලා ෆොන්සේකා කියන්නේ ඒක කරන්න බැරි බව දැන ගෙනයි. ඡන්ද ගන්න එහෙම කියනවා. හැබැයි මේ ද්‍රෝහි ප්‍රකාශයේ එක අතුරු ඵලයක් තමා දෙමළ ඡන්දවලට කතා කිරීම. නමුත් මූලික අරමුණ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න බටහිර බලවේගවලට හේතුවක් සාදා දීමයි.[/FONT][/COLOR] [COLOR=red][FONT="]නමුත් යුද බිමට අණ දුන්න පුද්ගලයා හැටියට වගකීම බාර ගන්නා බව ඔහු ප්‍රසිද්ධියේ කිව්වා. එහෙනම් ඔහුටත් යුද අපරාධ චෝදනාවලින් ගැලවෙන්න බෑ.[/FONT][/COLOR] [COLOR=green][FONT="]නෑ... ඔය තුන්වැනි ප්‍රකාශය. මුලින්ම අපේ හමුදාවට එරෙහිව ඔහු අර ඉංගිරිසි පත්තරේට ප්‍රකාශයක් දුන්නා. දෙවැනි වර තමන් කළ ප්‍රකාශය නිවැරැදි යයි සාධාරණීකරණය කළා. ඔන්න වැඩේ වැරදුනාට පස්සේ තුන්වැනි වතාවට කියනවා වගකීම බාර ගන්නවයි කියලා. මේක බොරුවක් බව කවුරුත් දන්නවා.[/FONT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom