Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kattiya samawenna one meka dammata menna eka aththakathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දැන් බොරුවට වීර කතා කිව්වට අර ඉංගිරිසි පත්තරේ ගිය ප්‍රවෘත්තිය මැකෙනව ද[/FONT][FONT=&quot]? නෑ. ඇත්තටම ඔහුට මේකෙන් ගැලවෙන්න වුවමනා නම් ජාතියෙන් සමාව ගන්න ඕනේ. වෙන විකල්පයක් නෑ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ සිද්ධිය හමුදාවට බලපාන්නෙ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]දැන් බලන්න [/FONT][FONT=&quot]58 වැනි සේනාංකය තමා ෆොන්සේකා පාවා දුන්නේ; විදේශ රටවල පුහුණුවීම් ගන්න ගියහම මේ අයව කොන් කරන්න පුළුවන්. මුතූර් සිද්ධිය නිසා ඒ බොරු චෝදනාව නිසා කොමාන්ඩෝ බලකායට විදේශ පුහුණුව අහිමි වුණා. යුද්ධයේ පෙරමුණේම සිටිය 58 වැනි සේනාංකයටත් මේ හානිය වෙන්න පුළුවනි. යුද අපරාධකරුවන් හැටියට ඔවුන් හංවඩු ගැහෙන්න පුළුවන්. මේක මහා අපරාධයක්. යුද්ධය දිනන්න මහා කැපකිරීමක් කළ 58 වැනි සේනාංකයට හා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට විතරක් නෙවෙයි මුළු හමුදාවම පාවා දීමක්.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේක මොනතරම් භයානක පාවා දීමක්ද. ආරක්ෂක ලේකම් ගේ නියෝගයෙන් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ [/FONT][FONT=&quot]58 වැනි සේනාංකය යුද අපරාධ කළාය කියලා මේ කරන්නේ මොන තරම් දේශද්‍රෝහී පාවාදීමක්ද?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඔය චෝදනා මොන තරම් තිබුණත් කවදාවත් එකට නොපෑහෙන එ.ජා.ප. හා ජ.වි.පෙ. අද එකම වේදිකාවේ ඉන්නවා. සියල්ලට ඉහළින් වත්මන් පාලනයට එරෙහිව තියෙන ඔවුන්ගේ විරෝධය වැඩියි. මොකක්ද මේකට හේතුව[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]අද ඔය කාටවත් සටන් පාඨ නෑ. රට බෙදන මහින්ද එළවමු කියන්න බෑ. රට විකුණන මහින්ද එළවමු කියන්නත් බෑ. මොනවද අද කියන්නේ පවුල් වාදය තියෙනවලු. දැන් ඇත්ත කතාව ඕක නෙවෙයි. අශ්වයකුයි බූරු දෙනකුයි එකතු වුණාම උපදින්නේ කොටළුවෙක්. කොටළුවා කියන්නේ වඳ සතෙක්. තවත් කොටළුවෙක් හදන්නවත් ඒ කොටළුවාට බෑ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]තව කොටළුවෙක් උවමනා නම් බූරු - අශ්ව එකතුව වෙන්න ඕනේ. දැන් එ.ජා.ප. හා ජ.වි.පෙ. කියන අශ්ව - බූරු එකතුවෙන් උපන්න කොටළුවා තමා ෆොන්සේකා කියන්නේ. මේ ෆොන්සේකාට කිසිම දෙයක් අලුතින් උපද්දවන්න බෑ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආවාය කිව්ව.[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="zooza12345, post: 6185246, member: 236986"] [B][COLOR=green][FONT="]දැන් බොරුවට වීර කතා කිව්වට අර ඉංගිරිසි පත්තරේ ගිය ප්‍රවෘත්තිය මැකෙනව ද[/FONT][/COLOR][COLOR=green][FONT="]? නෑ. ඇත්තටම ඔහුට මේකෙන් ගැලවෙන්න වුවමනා නම් ජාතියෙන් සමාව ගන්න ඕනේ. වෙන විකල්පයක් නෑ.[/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=red][FONT="]මේ සිද්ධිය හමුදාවට බලපාන්නෙ කොහොමද[/FONT][/COLOR][COLOR=red][FONT="]?[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]දැන් බලන්න [/FONT][/COLOR][COLOR=green][FONT="]58 වැනි සේනාංකය තමා ෆොන්සේකා පාවා දුන්නේ; විදේශ රටවල පුහුණුවීම් ගන්න ගියහම මේ අයව කොන් කරන්න පුළුවන්. මුතූර් සිද්ධිය නිසා ඒ බොරු චෝදනාව නිසා කොමාන්ඩෝ බලකායට විදේශ පුහුණුව අහිමි වුණා. යුද්ධයේ පෙරමුණේම සිටිය 58 වැනි සේනාංකයටත් මේ හානිය වෙන්න පුළුවනි. යුද අපරාධකරුවන් හැටියට ඔවුන් හංවඩු ගැහෙන්න පුළුවන්. මේක මහා අපරාධයක්. යුද්ධය දිනන්න මහා කැපකිරීමක් කළ 58 වැනි සේනාංකයට හා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට විතරක් නෙවෙයි මුළු හමුදාවම පාවා දීමක්.[/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]මේක මොනතරම් භයානක පාවා දීමක්ද. ආරක්ෂක ලේකම් ගේ නියෝගයෙන් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ [/FONT][/COLOR][COLOR=green][FONT="]58 වැනි සේනාංකය යුද අපරාධ කළාය කියලා මේ කරන්නේ මොන තරම් දේශද්‍රෝහී පාවාදීමක්ද?[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=red][FONT="]ඔය චෝදනා මොන තරම් තිබුණත් කවදාවත් එකට නොපෑහෙන එ.ජා.ප. හා ජ.වි.පෙ. අද එකම වේදිකාවේ ඉන්නවා. සියල්ලට ඉහළින් වත්මන් පාලනයට එරෙහිව තියෙන ඔවුන්ගේ විරෝධය වැඩියි. මොකක්ද මේකට හේතුව[/FONT][/COLOR][COLOR=red][FONT="]?[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]අද ඔය කාටවත් සටන් පාඨ නෑ. රට බෙදන මහින්ද එළවමු කියන්න බෑ. රට විකුණන මහින්ද එළවමු කියන්නත් බෑ. මොනවද අද කියන්නේ පවුල් වාදය තියෙනවලු. දැන් ඇත්ත කතාව ඕක නෙවෙයි. අශ්වයකුයි බූරු දෙනකුයි එකතු වුණාම උපදින්නේ කොටළුවෙක්. කොටළුවා කියන්නේ වඳ සතෙක්. තවත් කොටළුවෙක් හදන්නවත් ඒ කොටළුවාට බෑ.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]තව කොටළුවෙක් උවමනා නම් බූරු - අශ්ව එකතුව වෙන්න ඕනේ. දැන් එ.ජා.ප. හා ජ.වි.පෙ. කියන අශ්ව - බූරු එකතුවෙන් උපන්න කොටළුවා තමා ෆොන්සේකා කියන්නේ. මේ ෆොන්සේකාට කිසිම දෙයක් අලුතින් උපද්දවන්න බෑ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආවාය කිව්ව.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom