Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kattiya samawenna one meka dammata menna eka aththakathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දැන් කියන්නේ මට විලියම් ගොපල්ලව වගේ වෙන්න බෑ විධායක ජනාධිපතිධූරයේ බලතල ටිකක් තියා ගන්න ඕනෙලු.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මුළු සටන් පාඨයම දැන් කණපිට ගහලා. මෙන්න මේකට තමයි කියන්නේ කොටළු දේශපාලනය කියලා. මාස හයකටයි කිව්වා එන්නේ. ප්රජාතන්ත්රවාදය හදන්නයි එන්නේ කිව්වා. දැන් මොනවද කියන්නේ. සේරම කණපිට හැරිලනේ. [/FONT][FONT=&quot]13 වැනි සංශෝධනයෙන් එහාට යන බලය බෙදීමක් ඕනෙයි කියනවා. ජ.වි.පෙ. මෙතන අශ්වය ද බූරුව ද මම දන්නේ නෑ. නමුත් ඔහේ බලාගෙන ඉන්නවා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරත්දී පවා අශ්වයයි බූරුවයි ගානක් නැතිව බලන් ඉන්නවා. මේ කොටළු දේශපාලනයෙන් මේ රටට කිසිම හොඳක් වෙන්නේ නෑ. අශ්ව-බූරු කසාදයට ගිය ජ.වි.පෙ. [/FONT][FONT=&quot]1988 – 89 කාලයේදී පක්ෂය වෙනුවෙන් වද වින්ද – දුක් වින්ද ජීවිත අහිමි කරගත්ත දස දහස් ගණනක් පාවා දුන්නා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මීට මාස දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරගයක් තිබුණෙම නෑ. නමුත් අද ජනමතය [/FONT][FONT=&quot]50ට 50 දෙකට බෙදිලා. ඒ අභියෝගය බාර ගත්තේ කොහොමද?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]පණහට පණහ[/FONT][FONT=&quot]? මොන 50ට 50 ද? රනිල් ආවා නම් මීට වඩා තරගයක් තියෙනවා. 27 වෙනිදා හවස් වෙන කොට රනිල් කරන ප්‍රකාශය මොකක්ද කියලා බලන්න කෝ. ඇත්ත කතාව ෆොන්සේකා පටන් ගත්තේ 100න් නම් දැන් ඉන්නේ 25 නේ. තව මාධ්‍ය සාකච්ඡා තුනක් තිබ්බොත් බිංදුවටම වැටෙනවා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඔහුගේ උපදේශකයෝ දැන් කියලා තියෙන්නේ වැඩිය කට අරින්න එපා කියලයි. දැන් හිතන්න මම තුවක්කුවක් අතට ගත්තොත් මොකද වෙන්නේ මටම කොකා ගස්ස ගනියි. නොදන්න දේශපාලනයට ඇවිත් ෆොන්සේකා කරගත්තෙත් ඒ වගේම දෙයක්.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]විශ්‍රාම ගිය ගමන් මේ මනුස්සයා කෙළින්ම එන්නේ ජනාධිපති වෙන්න. අඩු ගානේ පළාත් සභාවකටවත් ඉල්ලුවා නම් ටිකක් ඉගෙන ගන්න තිබුණා.[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="zooza12345, post: 6185252, member: 236986"] [B][COLOR=green][FONT="]දැන් කියන්නේ මට විලියම් ගොපල්ලව වගේ වෙන්න බෑ විධායක ජනාධිපතිධූරයේ බලතල ටිකක් තියා ගන්න ඕනෙලු.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]මුළු සටන් පාඨයම දැන් කණපිට ගහලා. මෙන්න මේකට තමයි කියන්නේ කොටළු දේශපාලනය කියලා. මාස හයකටයි කිව්වා එන්නේ. ප්රජාතන්ත්රවාදය හදන්නයි එන්නේ කිව්වා. දැන් මොනවද කියන්නේ. සේරම කණපිට හැරිලනේ. [/FONT][/COLOR][COLOR=green][FONT="]13 වැනි සංශෝධනයෙන් එහාට යන බලය බෙදීමක් ඕනෙයි කියනවා. ජ.වි.පෙ. මෙතන අශ්වය ද බූරුව ද මම දන්නේ නෑ. නමුත් ඔහේ බලාගෙන ඉන්නවා.[/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරත්දී පවා අශ්වයයි බූරුවයි ගානක් නැතිව බලන් ඉන්නවා. මේ කොටළු දේශපාලනයෙන් මේ රටට කිසිම හොඳක් වෙන්නේ නෑ. අශ්ව-බූරු කසාදයට ගිය ජ.වි.පෙ. [/FONT][/COLOR][COLOR=green][FONT="]1988 – 89 කාලයේදී පක්ෂය වෙනුවෙන් වද වින්ද – දුක් වින්ද ජීවිත අහිමි කරගත්ත දස දහස් ගණනක් පාවා දුන්නා.[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=red][FONT="]මීට මාස දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරගයක් තිබුණෙම නෑ. නමුත් අද ජනමතය [/FONT][/COLOR][COLOR=red][FONT="]50ට 50 දෙකට බෙදිලා. ඒ අභියෝගය බාර ගත්තේ කොහොමද?[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]පණහට පණහ[/FONT][/COLOR][COLOR=green][FONT="]? මොන 50ට 50 ද? රනිල් ආවා නම් මීට වඩා තරගයක් තියෙනවා. 27 වෙනිදා හවස් වෙන කොට රනිල් කරන ප්‍රකාශය මොකක්ද කියලා බලන්න කෝ. ඇත්ත කතාව ෆොන්සේකා පටන් ගත්තේ 100න් නම් දැන් ඉන්නේ 25 නේ. තව මාධ්‍ය සාකච්ඡා තුනක් තිබ්බොත් බිංදුවටම වැටෙනවා.[/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]ඔහුගේ උපදේශකයෝ දැන් කියලා තියෙන්නේ වැඩිය කට අරින්න එපා කියලයි. දැන් හිතන්න මම තුවක්කුවක් අතට ගත්තොත් මොකද වෙන්නේ මටම කොකා ගස්ස ගනියි. නොදන්න දේශපාලනයට ඇවිත් ෆොන්සේකා කරගත්තෙත් ඒ වගේම දෙයක්.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]විශ්‍රාම ගිය ගමන් මේ මනුස්සයා කෙළින්ම එන්නේ ජනාධිපති වෙන්න. අඩු ගානේ පළාත් සභාවකටවත් ඉල්ලුවා නම් ටිකක් ඉගෙන ගන්න තිබුණා.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom