Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kattiya samawenna one meka dammata menna eka aththakathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අද ෆොන්සේකා මහත්තයා කලිසමේ එක කකුලට කකුල් දෙකම දා ගෙන. ඉතින් ඇවිදින්න බැරි විකාරයක් වෙලා. අපිට අමුතුවෙන් ප්‍රචාරයක් ඕනේ නෑ. අතින් සල්ලි දීලා ෆොන්සේකා මහත්තයාට තව ප්රවෘත්ති සාකච්ඡා දෙකතුනකට යවන්න විතරයි තියෙන්නේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ෆොන්සේකා මහත්තයා ප්රවෘත්ති සාකච්ඡාවලට දුර්වලයි කිව්වට ඔහු ජනමාධ්‍යයේ මිතුරෙක්. ජනමාධ්‍යවේදීන් ගේ සුබසාධනයට පනතක් ගෙනෙන බව කිව්වෙත් ඔහු විතරයි[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ෆොන්සේකා මහත්තයා ඇත්තටම මාධ්‍යවේදීන්ට දෙන්න ඕනේ සුබසාධනය නෙවෙයි ජීවිත රක්ෂණයක්. පනතකට වඩා රක්ෂණ සහතිකයක් දෙනවයි කිව්වා නම් ඔයිට වඩා හොඳයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]නමුත් මුළු රටේම එකවර ඡන්දය ප්‍රකාශ වෙන්නේ කාලයකට පසුවයි. උතුරේ දෙමළ ඡන්ද[/FONT][FONT=&quot], දකුණේ අලුත් ම ඡන්ද ප්‍රකාශ වෙන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඇයි පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ගන්න. සන්ධානය වැඩි ඡන්ද ලක්ෂ [/FONT][FONT=&quot]25කින් ඉදිරියෙන් ඉන්නවා. ඒ හැම එකකටම වඩා සන්ධානයට වාසි සහගතම ඡන්දය තමා මේ ජනාධිපතිවරණය. ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම ජනප්‍රියම අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නෙත් සන්ධානයෙනුයි. ත්‍රස්තවාදය විනාශ කරලා මර බිය නැති කරලා ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයායි මේ ඡන්දයට එන්නේ. ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයා මේ දෙවැනි වතාවේ ඒක පුද්ගල ආදායම ඉහළ නංවන්න ජනවරම ඉල්ලනවා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඒ නිසා ඉතාම පැහැදිලිව මම කියන්න ඕනේ උතුරේ ඡන්දෙත් අලුත් ඡන්දත් එක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තවත් ඉහළ යනවා. කොළඹට වඩා උතුරේ [/FONT][FONT=&quot]– නැඟෙනහිර ජනතාවට සාමය අනර්ඝයි. ඒ බලය ප්‍රබලයි. වතුකරය ගත්තොත් සම්පූර්ණ සහාය ලැබෙනවා. 2005 දී නොලැබුණු විශාල සහයෝගයක් අද ලැබෙනවා. මේ තමයි උතුර – දකුණ – වතුකරය කියන සමස්ත ලංකාවේම එකවර ඡන්දය පැවැත්වෙන අවස්ථාව. එහෙම රටක් හදපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල ජනවරමක් ලබලා ජයග්‍රහණය කිරීම නිසැකයි.[/FONT]

[QUOTE="zooza12345, post: 6185256, member: 236986"] [B][COLOR=green][FONT="]අද ෆොන්සේකා මහත්තයා කලිසමේ එක කකුලට කකුල් දෙකම දා ගෙන. ඉතින් ඇවිදින්න බැරි විකාරයක් වෙලා. අපිට අමුතුවෙන් ප්‍රචාරයක් ඕනේ නෑ. අතින් සල්ලි දීලා ෆොන්සේකා මහත්තයාට තව ප්රවෘත්ති සාකච්ඡා දෙකතුනකට යවන්න විතරයි තියෙන්නේ.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=red][FONT="]ෆොන්සේකා මහත්තයා ප්රවෘත්ති සාකච්ඡාවලට දුර්වලයි කිව්වට ඔහු ජනමාධ්‍යයේ මිතුරෙක්. ජනමාධ්‍යවේදීන් ගේ සුබසාධනයට පනතක් ගෙනෙන බව කිව්වෙත් ඔහු විතරයි[/FONT][/COLOR][COLOR=red][FONT="]?[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]ෆොන්සේකා මහත්තයා ඇත්තටම මාධ්‍යවේදීන්ට දෙන්න ඕනේ සුබසාධනය නෙවෙයි ජීවිත රක්ෂණයක්. පනතකට වඩා රක්ෂණ සහතිකයක් දෙනවයි කිව්වා නම් ඔයිට වඩා හොඳයි.[/FONT][/COLOR][COLOR=green][FONT="][/FONT][/COLOR][/B] [B][COLOR=red][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=red][FONT="]නමුත් මුළු රටේම එකවර ඡන්දය ප්‍රකාශ වෙන්නේ කාලයකට පසුවයි. උතුරේ දෙමළ ඡන්ද[/FONT][/COLOR][COLOR=red][FONT="], දකුණේ අලුත් ම ඡන්ද ප්‍රකාශ වෙන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ.[/FONT][/COLOR][/B] [B][FONT="] [/FONT][/B] [B][COLOR=green][FONT="]ඇයි පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ගන්න. සන්ධානය වැඩි ඡන්ද ලක්ෂ [/FONT][/COLOR][COLOR=green][FONT="]25කින් ඉදිරියෙන් ඉන්නවා. ඒ හැම එකකටම වඩා සන්ධානයට වාසි සහගතම ඡන්දය තමා මේ ජනාධිපතිවරණය. ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම ජනප්‍රියම අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නෙත් සන්ධානයෙනුයි. ත්‍රස්තවාදය විනාශ කරලා මර බිය නැති කරලා ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයායි මේ ඡන්දයට එන්නේ. ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයා මේ දෙවැනි වතාවේ ඒක පුද්ගල ආදායම ඉහළ නංවන්න ජනවරම ඉල්ලනවා.[/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="] [/FONT][/COLOR][/B] [B][COLOR=green][FONT="]ඒ නිසා ඉතාම පැහැදිලිව මම කියන්න ඕනේ උතුරේ ඡන්දෙත් අලුත් ඡන්දත් එක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තවත් ඉහළ යනවා. කොළඹට වඩා උතුරේ [/FONT][/COLOR][COLOR=green][FONT="]– නැඟෙනහිර ජනතාවට සාමය අනර්ඝයි. ඒ බලය ප්‍රබලයි. වතුකරය ගත්තොත් සම්පූර්ණ සහාය ලැබෙනවා. 2005 දී නොලැබුණු විශාල සහයෝගයක් අද ලැබෙනවා. මේ තමයි උතුර – දකුණ – වතුකරය කියන සමස්ත ලංකාවේම එකවර ඡන්දය පැවැත්වෙන අවස්ථාව. එහෙම රටක් හදපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල ජනවරමක් ලබලා ජයග්‍රහණය කිරීම නිසැකයි.[/FONT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom