Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

මොකෙන්ද රට යන්න &#3482

  • මත්තලින්

    Votes: 25 15.4%
  • කටුනායකින්

    Votes: 137 84.6%

  • Total voters
    162

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සන්චාරකයො+ ගුවන් ගමන් වාර වැඩිවේ, අනික ඔය පලාත්වල තමයි පිටර ගිය දුප්පත් මිනිස්සු හුඟක් ඉන්නෙ, විශේෂෙන්ම මොනරාගල පැත්තෙ.:frown:

    :yes: mehe ape thaththa wada karana place eketh godak inne mathara paththe un :cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;14663706 said:
    එයාපෝට් එකක් හැදුව පලියට ප්‍රමාණාත්මකව රටට එන සංචාරකයො ගාන වැඩි වෙනවද?
    ප්‍රමාණාත්මකව ගුව් ගමන් වාර ගනන් වැඩි වෙනවද?

    ඔය රීෆුවලිං වගේ ඒවට වෙන රටවල් වලට යන ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරනවා වගේ ගොං කතා නම් කියන්න එපා මචං. හදිසි අවස්ථාවක් ඇරෙන්න එහෙම කරන්නෙ නෑ :no:

    :lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ දන්නෙ නැතිවුනාට ලන්කාව උඩින් මාසෙකට ෆ්ලයිට් 30000+ යනව, ලන්කාවෙ බසුත් එච්චර නැද්ද කොහෙද?:D
    ගියාට තෙල් ජුන්ඩක් ගහපියව් කියලවත් ඕව මට්ටලට බස්සයිද බන්!:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියාට තෙල් ජුන්ඩක් ගහපියව් කියලවත් ඕව මට්ටලට බස්සයිද බන්!:(
    එක්කෝ ඕව බස්සන්නේ නැති උනොත් හොදයි මොකද UNP බල්ලන්ගෙ පපුව පැලිල මැරෙයි තියෙන ඉරිසියාටයි කුහක කමටයි . :P:P
     
    එක්කෝ ඕව බස්සන්නේ නැති උනොත් හොදයි මොකද UNP බල්ලන්ගෙ පපුව පැලිල මැරෙයි තියෙන ඉරිසියාටයි කුහක කමටයි . :P:P

    OKATA KOHOMATH KAURUTH BASSANNE NA MACHAN...:lol::lol: MAHINDA ITEN MIHIN LANKA FLIGHT TIKAI..SRI LANKAN FLIGHT TIKAI BASSAI WADIMA UNOTH
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක්කෝ ඕව බස්සන්නේ නැති උනොත් හොදයි මොකද UNP බල්ලන්ගෙ පපුව පැලිල මැරෙයි තියෙන ඉරිසියාටයි කුහක කමටයි . :P:P
    lole lol :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    OKATA KOHOMATH KAURUTH BASSANNE NA MACHAN...:lol::lol: MAHINDA ITEN MIHIN LANKA FLIGHT TIKAI..SRI LANKAN FLIGHT TIKAI BASSAI WADIMA UNOTH
    තු විතරක් කටවහ කාරය,තොපි කොච්චර කලකන්නිද බන් තමාගේ රටේ දේකට කෙල වෙනකන් බලන් ඉන්න. තොපේ වලටත් හෙන ගහනව බල්ලො. :angry::angry:
     
    Last edited:
    තු විතරක් කටවහ කාරය,තොපි කොච්චර කලකන්නිද බන් තමාගේ රටේ දේකට කෙල වෙනකන් බලන් ඉන්න. තොපේ වලටත් හෙන ගානව බල්ලො. :angry::angry:

    :lol::lol::lol: ANE WALATA BARINAM ONA EKAKATA GAHAPU DEN..MARUNATA PASSE OKA PEENAWA KIYALAA
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක්කෝ ඕව බස්සන්නේ නැති උනොත් හොදයි මොකද UNP බල්ලන්ගෙ පපුව පැලිල මැරෙයි තියෙන ඉරිසියාටයි කුහක කමටයි . :P:P

    එරෝසන්ගේ UNP අන්දෝනාව. ඇයි උඹ මීට කලින් UNP කාරයෝ දැකල නැද්ද? නිකන් වෙන වැඩක් බලාගෙන පලයන් බන් යන්ඩ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    [SIZE="5"]එරෝසන්ගේ UNP අන්දෝනාව. ඇයි උඹ මීට කලින් UNP කාරයෝ දැකල නැද්ද? නිකන් වෙන වැඩක් බලාගෙන පලයන් බන් යන්ඩ [/SIZE]:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: ANE BANINNA EPA BAN PAW..ANUKAMPA KARAPAN..U KIYANA EWATA UTA HITHATA SATHUTAK DANENAWA ATI NE..:P:P