Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

මොකෙන්ද රට යන්න &#3482

  • මත්තලින්

    Votes: 25 15.4%
  • කටුනායකින්

    Votes: 137 84.6%

  • Total voters
    162
Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

Srilankan-Airlines-925005296-2887690-2.jpg

උබල ඔක්කොම මම ගානේ උඹල කැමති රටකට යවනවා නම් (යවන්න නෙවේ දැනගැනීම පිනිස )
උබල ගුවන්ගත වෙන්නේ මොන ගුවන් තොටු පලෙන්ද (මත්තලින්ද ?? කටුනායකින්ද?)
උබල ගිහින් ආපහු ලංකාවට එන්න කැමති මත්තලින්ද ?? කටුනායකින්ද ???

මත්තල හරි කටුනායක හරි තෝරගන්නව නම් ඇයි තෝරගන්නේ කියලත් කියපල්ලා

කටුනායක
images

මත්තල
Maththala+Airport.JPG
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බස්නාහිර පලතෙ උන් එලකිරියෙ වැඩියෙන් ඉන්නෙ එ නිසා කටුනායක වැඩි වෙයි
     
    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    දේශීය ගුවන් ගමනක ආශ්වාදයක් රුපියල් 4 999කට

    lll.jpg
    :Dශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකේයන් සඳහා ‍ අබිනවයෙන් ඉදිකළ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත දේශීය ගුවන් ගමනක ආශ්වාදයක් ලබා දීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.
    මෙහිදී දේශීය ගුවන් ගමනකදි ප්‍රථම වතාවට, ජාත්‍යන්තර ගුවන් ගමනක ඇති සුවපහසුව හා සේවාවක් අත්විඳීමේ අවස්ථාව ලබා දෙන බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලබයි. මෙහිදී විදේශ ගමන්වල යෙදෙන මගීන්ට මෙන්ම දේශීය ගුවන් ගමනට එක්වන සැමටත් ගුවන් යානයට ඇතුල් වීමේදීත් , ගුවන් යානය තුළදී සහ පිටතදීත් සුවිසෙස් පහසුකම් හා සේවාවන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් පිරිනැමෙනු ඇත.ආකර්ෂණීය ජලජ සහ වන ජීවී සුන්දරත්වයෙන් පිරි ප්‍රදේශයන් කරා යාමට පහසු ප්‍රවේශයක් සලසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සිට, යාල, කුමන සහ උඩවලවේ අභයභූමි සහ මිරිස්සේ ඩොල්පින් මසුන් නැරඹිම සඳහා ජනප්‍රිය වෙමින් පවතින ස්ථාන කරාත් ඉතා ඉක්මනින් ළඟා විය හැකිය.
     
    Singlish

    Member
    Mar 18, 2013
    31
    6
    0
    ඕක එහෙම උත්තරයක් කියන්න පුලුවන් දෙයක් නෙමේ නේද මචං රට යන්න ඕනේ නම්.
    ටිකට් තියනවානම් වීසා තියනවානම් සල්ලි තියනවානම් යන්න ප්ලේනුත් තියනවානම් අපි මත්තලද කටුනායකද කියලා බලන්නේ නෑනේ.
    ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා. මොකද අපි එයා පෝට් එකේ නවතින්න යනවෑ.
    අනිත් එක අපිට මොන එයාර් පෝට් එකට ගියත් ඇතුලෙමනේ ඉන්න වෙන්නේ.
    අපිට කැමති විදිහට අහල පහල ඇවිදින්න දෙන්නෙත් නෑ. ඒක නිසා ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා.
    තැන් දෙකට ප්ලේන් එකම දවසේ එකම වෙලාවට ගොඩ බානවනම් ගෙදර ඉඳන් අඩු දුරකින් යන්න පුලුවන් තැනට යනවා.
    බොරු කියන්න ඕනේ නෑ. මටනම් ඔය කිව්ව විදිහට එකම දවසේ එකම වෙලාවේ රට යන්න ප්ලේන් එකකුයි චාන්ස් එකකුයි
    මේ දවස් වල හම්බ වුනොත් මම නම් කැමති දුර වුනත් මත්තල එකට යන්න.
    මොකද මම මත්තල එයාර් පෝට් එකට තාම ගිහිල්ලා නැති නිසා
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජීවත් වෙන පැත්ත අනුව තමයි දකුණ ඌව සබරගමුව වගේ පලාත් වල අයට මත්තල තමයි ලග.:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආරන්චි විදියට ජපන් චීන මැලේසියා තායිවාන් ඕස්ට්‍රේලියන් වගෙ නැගෙනහිර පැත්තට යන ෆ්ලයිට්ස් මත්තලට දාන්න යන්නෙ.:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක එහෙම උත්තරයක් කියන්න පුලුවන් දෙයක් නෙමේ නේද මචං රට යන්න ඕනේ නම්.
    ටිකට් තියනවානම් වීසා තියනවානම් සල්ලි තියනවානම් යන්න ප්ලේනුත් තියනවානම් අපි මත්තලද කටුනායකද කියලා බලන්නේ නෑනේ.
    ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා. මොකද අපි එයා පෝට් එකේ නවතින්න යනවෑ.
    අනිත් එක අපිට මොන එයාර් පෝට් එකට ගියත් ඇතුලෙමනේ ඉන්න වෙන්නේ.
    අපිට කැමති විදිහට අහල පහල ඇවිදින්න දෙන්නෙත් නෑ. ඒක නිසා ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා.
    තැන් දෙකට ප්ලේන් එකම දවසේ එකම වෙලාවට ගොඩ බානවනම් ගෙදර ඉඳන් අඩු දුරකින් යන්න පුලුවන් තැනට යනවා.
    බොරු කියන්න ඕනේ නෑ. මටනම් ඔය කිව්ව විදිහට එකම දවසේ එකම වෙලාවේ රට යන්න ප්ලේන් එකකුයි චාන්ස් එකකුයි
    මේ දවස් වල හම්බ වුනොත් මම නම් කැමති දුර වුනත් මත්තල එකට යන්න.
    මොකද මම මත්තල එයාර් පෝට් එකට තාම ගිහිල්ලා නැති නිසා

    රට යන රන් හැන්දෙන් කිරි කන බබාලාට නම් බබාලගෙ තාත්තා එයාපෝට් එකට ඇවිත් ඇරලනවා. රට ඉඳං එනකොට බබාලගෙ තාත්තා ඇවිත් පික් කරනවා.

    ඒත් සමහර අය ඉන්නවා බස් එකේ තනියම ඇවිත් රට යන සහ රට ඉඳං ඇවිත් බස් එකේ ගෙදර යන අය.

    ඒ අයට ගමන් පහසුව කියන දේ ගොඩක් වැදගත්. කොළඹින් විතරයි රටේ ඕනෙ තැනකට යන්න බස් හොයාගන්න පුලුවන්.

    කටුනායකයි මත්තලයි අතර දුර කිමී 224ක් වගේ අවම. ඊට වඩා රටේ බහුතරයකට පහසු වෙන ඒ කියන්නෙ රට මැදට වෙන්න ඕක අටවන්න තිබ්බා.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;14662110 said:
    රට යන රන් හැන්දෙන් කිරි කන බබාලාට නම් බබාලගෙ තාත්තා එයාපෝට් එකට ඇවිත් ඇරලනවා. රට ඉඳං එනකොට බබාලගෙ තාත්තා ඇවිත් පික් කරනවා.

    ඒත් සමහර අය ඉන්නවා බස් එකේ තනියම ඇවිත් රට යන සහ රට ඉඳං ඇවිත් බස් එකේ ගෙදර යන අය.

    ඒ අයට ගමන් පහසුව කියන දේ ගොඩක් වැදගත්. කොළඹින් විතරයි රටේ ඕනෙ තැනකට යන්න බස් හොයාගන්න පුලුවන්.

    කටුනායකයි මත්තලයි අතර දුර කිමී 224ක් වගේ අවම. ඊට වඩා රටේ බහුතරයකට පහසු වෙන ඒ කියන්නෙ රට මැදට වෙන්න ඕක අටවන්න තිබ්බා.
    atawanna:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;14662110 said:
    කටුනායකයි මත්තලයි අතර දුර කිමී 224ක් වගේ අවම. ඊට වඩා රටේ බහුතරයකට පහසු වෙන ඒ කියන්නෙ රට මැදට වෙන්න ඕක අටවන්න තිබ්බා.
    එහෙම තමා අටවන්න ඕනි දැන් ඉතින් බඩු බනිස් වෙලා ඉවරයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14662110 said:
    රට යන රන් හැන්දෙන් කිරි කන බබාලාට නම් බබාලගෙ තාත්තා එයාපෝට් එකට ඇවිත් ඇරලනවා. රට ඉඳං එනකොට බබාලගෙ තාත්තා ඇවිත් පික් කරනවා.

    ඒත් සමහර අය ඉන්නවා බස් එකේ තනියම ඇවිත් රට යන සහ රට ඉඳං ඇවිත් බස් එකේ ගෙදර යන අය.

    ඒ අයට ගමන් පහසුව කියන දේ ගොඩක් වැදගත්. කොළඹින් විතරයි රටේ ඕනෙ තැනකට යන්න බස් හොයාගන්න පුලුවන්.

    කටුනායකයි මත්තලයි අතර දුර කිමී 224ක් වගේ අවම. ඊට වඩා රටේ බහුතරයකට පහසු වෙන ඒ කියන්නෙ රට මැදට වෙන්න ඕක අටවන්න තිබ්බා.

    අර රට මැද තියෙන කඳු ටික අයින් කරලා දුන්නනම් එහෙම දෙයක් ගැන හිතන්න තිබ්බා
    :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම තමා අටවන්න ඕනි දැන් ඉතින් බඩු බනිස් වෙලා ඉවරයි..

    :yes::(
    එහෙම වුනානම් මිනිස්සුන්ට තෝරාගැනීමක් කරන්න තිබ්බා කොයි එකෙන්ද නගින්නෙ බහින්නෙ කියලා.
    දකුණෙ සුලුතරයට ඇරෙන්න රටේ බහුතරයකට එහෙම තෝරාගැනීමක් කරන්න බෑ මොකද ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ වෙනවා අර ඩොටේ කැලෑ අස්සෙ ඉඳං එන්න ගියාම. :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අර රට මැද තියෙන කඳු ටික අයින් කරලා දුන්නනම් එහෙම දෙයක් ගැන හිතන්න තිබ්බා
    :P

    :D ටිකක් පුලුල්ව හිතපං. රට මැදට වෙන්න කියන්නෙ හරියටම සෙන්ටර් එක නෙවෙයි :P