ලබන සඳුදා දින සිට මත්තල ගුවන් තොටුපල විවෘත කිරීමත් සමඟ සියළු ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල් 4999ක මුදලකට කටුනායක සිට මත්තලට ගොස් නැවත පැමිණිය හැකි විශේෂ අභ්‍යන්තර ගුවන් ගමනක් හඳුන්වා දීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. ව්‍යාපාරික පන්තියේ ගමන් ගාස්තුව රුපියල් 16200කි.
මෙම විශේෂ ගුවන් ගමන් පහසුකම ලබන මැයි 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
මත්තල-කටුනායක එක් ගමන් වාරයක් සාමාන්‍ය පන්තිය සඳහා රුපියල් 2999ක් ද ව්‍යාපාරික පන්තිය සඳහා රුපියල් 9500කි



