කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.
පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ.
මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්රී ලාංකිකයින් 200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
http://nethnews.lk/article/75349?fbclid=IwAR1EjHjHPB7ZbxCCuGDfKE9IxJnQKpxizRGtw9lYaD8Ww0ycTPIsIhgcymo