Katunayake Airport Closed

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.


    පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.


    මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.




    http://nethnews.lk/article/75349?fbclid=IwAR1EjHjHPB7ZbxCCuGDfKE9IxJnQKpxizRGtw9lYaD8Ww0ycTPIsIhgcymo
     
  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්

    kalakanniguuta.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States




    කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

    ඒ අනුව අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

    පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

    මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Passenger arrivals from all countries stopped at Bandaranaike International Airport from today- adaderana.lk



    අද සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මගී ගුවන් යානා ගොඩ බැස්සවීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.



    Cargo ගුවන් යානා පැමිණෙන අතර සහ පිටත්වීම් ගුවන්‍යානා (departure )
    කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධනියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති අතර මෙම විශේෂ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.


    කෙසේ නමුත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ මෙමෙ තීරණය හෙට මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන බවයි.
    පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ තිබෙනවා.


    මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා
     
    • Like
    Reactions: chega995

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ලංකාවෙන් එළියට යන්නත් බැයිද?
    ගත්ත විසිට් විසා වලටමොකද වෙන්නෙ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    ලංකාවෙන් එළියට යන්නත් බැයිද?
    ගත්ත විසිට් විසා වලටමොකද වෙන්නෙ?

    close karala ne bn,

    Contrary to the certain media reports the Katunayake Airport is not closed but arrivals from tomorrow 18 midnight will be suspended for two weeks. Departures will continue as usual, President Media unit said.

    Arrival of passengers will accordingly be halted until March 31, however, it is reported that cargo, departures and transit are to be continued.


    http://www.newswire.lk/2020/03/17/update-katunayake-airport-will-not-fully-close/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එයාපොර්ට් වැසීමෙන් කොරෝනා පාලනය වෙන හැටි අපිට කියලා දෙන්න රචනා ලියන බයියො එහෙම නැද්ද?