Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Katunayake Airport Closed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Passenger arrivals from all countries stopped at Bandaranaike International Airport from today- adaderana.lk

අද සිට කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට මගී ගුවන් යානා ගොඩ බැස්සවීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.

Cargo ගුවන් යානා පැමිණෙන අතර සහ පිටත්වීම් ගුවන්යානා (departure )

කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්රධනියා ලෙස හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා පත්කර ඇති අතර මෙම විශේෂ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ නමුත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ මෙමෙ තීරණය හෙට මධ්යම රාත්රි සිට ක්රියාත්මක වන බවයි.

පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්රකාශ තිබෙනවා.

මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා

[QUOTE="Los pollos hermanos, post: 25225540, member: 566577"] [SIZE=3]Passenger arrivals from all countries stopped at Bandaranaike International Airport from today- adaderana.lk [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අද සිට කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළට මගී ගුවන් යානා ගොඩ බැස්සවීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] Cargo ගුවන් යානා පැමිණෙන අතර සහ පිටත්වීම් ගුවන්යානා (departure ) [/SIZE][SIZE=3] කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්රධනියා ලෙස හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා පත්කර ඇති අතර මෙම විශේෂ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කෙසේ නමුත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ මෙමෙ තීරණය හෙට මධ්යම රාත්රි සිට ක්රියාත්මක වන බවයි. [/SIZE][SIZE=3] පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්රකාශ තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්රී ලාංකිකයින් 1200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවලක් දියත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා[/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom