මචන් කටුනායක airport එකෙන් එන කෙනෙක්ව ගන්න යනව නම් කොහොමද යන්න ඕනෙ? කොහෙද වාහන park කරන්න තියෙන්නෙ.
මුලින්ම airport new remote car park කියල එකක් තියන්ව. තව terminal car park එකක් තියනව. තව airport remote car park කියල එකක් තියනව. ඔය තුනෙන් කොහෙද වාහනේ පාක් කරන්නෙ?
එන flight එකක නම් BIA arrival terminal එකෙන් නේ මිනිස්සු එලියට එන්නේ. එහෙම ආවම කොහොමද එයාලව ගන්න යන්නෙ? වාහනෙන් එතනට යන්න පුලුවන්ද?
flight එක එන්න කලින් අපිට car park එකට වෙලා ඉන්නෙ නැතුව airport එක ඇතුලට යන්න පුලුවන්ද?
duty free එකෙන් බඩු ගන්නව නම් ඒක් කොහොමද කරන්නෙ? ඒ කඩවල් arrival terminal එක අතුලෙද තියෙන්නෙ?
මචන් දන්න උන් කියපන්කෝ පොඩ්ඩක්, ලොකු උදව්වක්.