Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Katunayake Expressway Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="sakithcp" data-source="post: 18457283" data-attributes="member: 64656"><p><span style="font-size: 18px"><span style="color: Blue">පැහැදිලිවම ලංකාවේ රියදුරු බලපත්ර ලබා දෙන ක්රමයේ වැරැද්ද බන්. ගෙදර ඉඳලත් ඕක ගන්න උන් ඉන්න රටක්නේ මේක. මම දවසක් trial පෙන්නන තැනකට ගියා මගෙ යාලුවට එදා trial තිබ්බ නිසා. අර "examiner" කියන හාදයා කතරගම දෙවියො වගේ ඩයල් එකක්, ඌ ඉන්නේ trial පෙන්නන්න ආපු ලර්නර්ස් එකක වෑන් එකක් ඇතුලේ (අව්ව නිසා වෙන්ටැ මයෙ හිතේ) ඒ ඉන්න ගමන් පොර ඊට මීටර් 10ක් එහයින් "8" ගහන එකා දිහා බලනවා. ඒ විතරක්ද, ඊට මීටර් 15ක් එහායින් වහනේ රිවර්ස් කරන එකා දිහාත් බලනවා, තව ඉවර නෑ... ඊට එහයින් අපේ ත්රී වීල් මල්ලිලා රිවර්ස් කරන එකත් බලනවා. ඔය ඔක්කොම අතරෙ පොර phone එකත් answer කරනවා. ඒ විතරක්ද, ලර්නර්ස් වල බුවාල එක්කත් ක්දේ දානවා. මේ අතරෙ 8 ගහන උන් හොඳට කකුල බිම තිය තිය 8 ගහනවා, වාහනේ රිවර්ස් කරන එකා එතන තියලා තියෙන කෝන් එක කඩාගෙන යනවා, ත්රී වීල් මල්ලි කෙනෙක් රිවර්ස් කරන්න ගිහින් පස්සෙ රෝදෙ කානුවේ (මේ ඇත්තටම මම එදා දැකපුවා) හැබැයි අර examiner පොර මේවා දකින්නේ කලාතුරකින්. ගොඩක් උන්ට මම දැකපු විදිහට එදා ලයිසොන් හම්බ උණා. හිතහන්කෝ මේ වගේ කී දාහකට ලයිසොන් ලැබෙනවා ඇද්ද? ඔන්න ඔය දේ හදන් නැතුව මාර්ග අනතුරු නවත්තන්න හදන එක පට්ට විහිලුවක් බන්.</span></span></p></blockquote><p></p>
[QUOTE="sakithcp, post: 18457283, member: 64656"] [SIZE="5"][COLOR="Blue"]පැහැදිලිවම ලංකාවේ රියදුරු බලපත්ර ලබා දෙන ක්රමයේ වැරැද්ද බන්. ගෙදර ඉඳලත් ඕක ගන්න උන් ඉන්න රටක්නේ මේක. මම දවසක් trial පෙන්නන තැනකට ගියා මගෙ යාලුවට එදා trial තිබ්බ නිසා. අර "examiner" කියන හාදයා කතරගම දෙවියො වගේ ඩයල් එකක්, ඌ ඉන්නේ trial පෙන්නන්න ආපු ලර්නර්ස් එකක වෑන් එකක් ඇතුලේ (අව්ව නිසා වෙන්ටැ මයෙ හිතේ) ඒ ඉන්න ගමන් පොර ඊට මීටර් 10ක් එහයින් "8" ගහන එකා දිහා බලනවා. ඒ විතරක්ද, ඊට මීටර් 15ක් එහායින් වහනේ රිවර්ස් කරන එකා දිහාත් බලනවා, තව ඉවර නෑ... ඊට එහයින් අපේ ත්රී වීල් මල්ලිලා රිවර්ස් කරන එකත් බලනවා. ඔය ඔක්කොම අතරෙ පොර phone එකත් answer කරනවා. ඒ විතරක්ද, ලර්නර්ස් වල බුවාල එක්කත් ක්දේ දානවා. මේ අතරෙ 8 ගහන උන් හොඳට කකුල බිම තිය තිය 8 ගහනවා, වාහනේ රිවර්ස් කරන එකා එතන තියලා තියෙන කෝන් එක කඩාගෙන යනවා, ත්රී වීල් මල්ලි කෙනෙක් රිවර්ස් කරන්න ගිහින් පස්සෙ රෝදෙ කානුවේ (මේ ඇත්තටම මම එදා දැකපුවා) හැබැයි අර examiner පොර මේවා දකින්නේ කලාතුරකින්. ගොඩක් උන්ට මම දැකපු විදිහට එදා ලයිසොන් හම්බ උණා. හිතහන්කෝ මේ වගේ කී දාහකට ලයිසොන් ලැබෙනවා ඇද්ද? ඔන්න ඔය දේ හදන් නැතුව මාර්ග අනතුරු නවත්තන්න හදන එක පට්ට විහිලුවක් බන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom