Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    nvcbxj.jpg

    ඔය හලහොමනක් නෑ කියන එක ඉස්සරලම post කරේ මම. එත් මට Rep හම්බුනා ටිකකින්.
    කලින් ඖරුද්දේ vote කරාට Rep හම්බුන් නා.
    කටුස්සට Vote කරපු එක මම ජිවිතේ ගත්ත නුවනක්කරම තීරණයක් :baffled::P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    කෝ කෝ පෝලිම් පනින්නේ නැතුව එන්න එන්න රෙප් ගන්න :P:P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ;) අපිට මනාපයක් දාලම අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න කට්ටිය :yes:
     
    • Like
    Reactions: malakadss

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,945
    20,109
    113
    Panadura
    කට්ටිය පෝලිමේ ඇවිත්
    මටත් රෙප් දුන්නා නම්...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    නැකතට වැඩ අල්ලලා ගනුදෙනු කිරීම සදහා කටුසු fighters සදහා ඔබේ මනාපය දෙන්න...
    ගනු -දෙනු
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,359
    113
    හැමෝටම දෙනවනම්
    කට්ටිය පෝලිමේ ඇවිත්
    මටත් රෙප් දුන්නා නම්... :love::love::love:
     
    • Like
    Reactions: sudu23
    Status
    Not open for further replies.