Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,446
    14,434
    113
    9
    කටුකරෝලගම
    vote for sell
    (10 points)

    වැඩිම rep දෙන ටීම් එකට කෙලල අරින වග කරුණාවෙන් සලකන්න හිටන්...
    කීයක් ඕනෙද කියන්න. වැඩිම වැඩිම කියල ෂුවර් නැතුව දෙන්න බෑ. ගාන කියන්න අපි දෙනව. දෙන්නං වෝට් වලට දෙන්නෙ නෑ.

    පේනවනෙ දන්සලේ ලිස්ට් එක. ඕකේ උඩින්ම නම දාල දෙන්නෙන් එතකොට කොහොමත් ටීම් එකේ විස්සකින් විතර වැදුනම එතනම සෑහෙන ගානක්. ඔහේ අතරින් පතර හම්බෙන කෑලි වගේ නෙවෙයි. ;)
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Fake Hakker - http://www.elakiri.com/forum/reputation.php?p=21448533
    Ashan052 - http://www.elakiri.com/forum/reputation.php?p=21448513
    Ithika mithika - You must spread some Reputation around before giving it to Ithika mithika again.
    ushankv - http://www.elakiri.com/forum/reputation.php?p=21448689
    ================================================== ====
    Absolute Zero - http://www.elakiri.com/forum/reputation.php?p=21448735
    Sun_Boy - http://www.elakiri.com/forum/reputation.php?p=21448866

    Ithika mithika ta bh denna spread apahu reps pirunama dennm katussata jaya
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,872

    Awlak ne supuna, uba me lagadith rep 25kin witara salakuwa ne..
    Rep walata nam neme ubalata vote kale, ela kollo tikak inna nisa..
    Jaya wewa ..!!!!
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png

    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න.. තවත් අලුත් සාමාජිකයන් කීපදෙනෙක්ම එකතු වූ වග දැනුම් දෙමි. අලුත්ම සාමාජිකයා "577". රෙප් 12.

    2013, 2014, 2015, 2016 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 33 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,292
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    New_Picture170.png

    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න.. තවත් අලුත් සාමාජිකයන් කීපදෙනෙක්ම එකතු වූ වග දැනුම් දෙමි. අලුත්ම සාමාජිකයා "577". රෙප් 12.

    2013, 2014, 2015, 2016 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 33 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    දැනටමත් vote කරපු අයට ඕකට එකතු වෙන්න බැහැ නේද? :eek:
     
    Status
    Not open for further replies.