Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,923
    17,567
    113
    Nowhere
    voted for katusso

    matanam giyapara hambuneth na..ban..parlimenthuwe un wage tama.

    test.gif
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඉවසල ඉඳපන් හොඳ හොඳ ඒවා පස්සට හම්බෙන්නේ. ;) ලිස්ට් එක දැක්කනේ කට්ට කාගෙන ඕක හැදුවේ පස්සේ අමතක කරන්න නෙවේ. දැන් හම්බෙන එක දෙක නෙවේ අනාගතේ හම්බෙන තොගේ ගැන හිතන්න.

    balamuko :nerd::nerd: :P:P


    :shocked::shocked:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. ඊළඟ විනාඩි කිහිපය තුල චන්දය ලබා දෙමි. ඉස්තුතියි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    දන්සැලක් කියලා සයිවර් කඩයකට වගෙයි ඇතුල් වෙලා තියෙන්නේ:lol::lol::lol:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    මුන් ගෙ බොරු බන් .කෝ තාම රෙප් නැ:sorry:

    අවුලක් නෑ ලිස්ට් එකේ නම් නම තියනවා:nerd:
     
    Last edited:
    • Like
    Reactions: inspiron
    Status
    Not open for further replies.