Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    මනාපේ දුන්න
    test.gif
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    - කඹය උණුසුම්ක කිරීම සඳහාවූ ජාතික ව්‍යාපාරයේ පණිවිඩයක් !​
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කටුසු කණ්ඩායම ඉදිරියෙන් සිටින නිසා හැකි ඉක්මනින් වටිනාකම්++ ලබා දී මාගේ ලකුණු 10ක් වන වටිනා චන්දය සහ ලකුණු 100කට වඩා වැඩි චන්ද ලබා ගන්න.. ඉක්මන් කරන්න..
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    මේ මොහොතේ එලකිරියට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්

    උණුසුම් බවින් පිරුණ කඹයක් වීමට අවශ්‍ය කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.

    එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද?

    ඔව්. ඔබ නිවැරදී. :yes: හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමු

    තීරණය ඔබේ අතේ

    මෙන්න ලිංකුව - http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    - කඹය උණුසුම්ක කිරීම සඳහාවූ ජාතික ව්‍යාපාරයේ පණිවිඩයක් !​
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඊයා බන් ලැජ්ජා නැද්ද අසරනබාවය පෙන්නලා හිගාකන්න :P:P:P
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ඊයා බන් ලැජ්ජා නැද්ද අසරනබාවය පෙන්නලා හිගාකන්න :P:P:P

    පිස්සුද ඕයි :P තොපි මේ ඊයේ පෙරේද ඇවිල්ල කඹ වල ආතල් දන්නේ නෑ

    ටිකක් අවුස්සලා බලපන් පරණ මතකයන් :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,821
    113
    Onna VOTE kala katussanta :yes::yes::yes:

    තෑන්ක්ස් මචං. පස්සෙ රෙප් දෙනව. අනිව කට්ටියටම සලකනව. කිව්වොත් කිව්ව :)
     
    Status
    Not open for further replies.