kauda danne?

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    mchnla mata podi help ekak ona.
    kauruhari dannawada pc 2k ekata connect karana kramayak. file share walatai internet share walatai.
    usb to usb puluwanda? danna kenek udaw karahallako. :)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    uba laga 4 port vithara router ekak thiyenam puluvan
    naththan crosaover cable ekak hadaganna ona
    hadanavata vada lesi com parts ganna shop valin ahapan crossover cable hadapuva athi
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    hadaganna widiya kiayapanko. :)

    සිංහල කම්පියුටර් කඩේකට ගිහින් කියපං මැෂින් දෙකක් කනෙක්ට් කරන්න RJ45 crossover cable එකක් හදලා දෙන්න කියලා. ලාබෙට එකයි කම්පැනි එකයි කියලා වර්ග දෙකක් තියෙනවා. ලාබ එක වයර් එක කපලා හදන්නේ. මම හිතන්නේ මීටර් 1 රු 70 -80 ක් වෙයි
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    :cool:


    සිංහල කම්පියුටර් කඩේකට ගිහින් කියපං මැෂින් දෙකක් කනෙක්ට් කරන්න RJ45 crossover cable එකක් හදලා දෙන්න කියලා. ලාබෙට එකයි කම්පැනි එකයි කියලා වර්ග දෙකක් තියෙනවා. ලාබ එක වයර් එක කපලා හදන්නේ. මම හිතන්නේ මීටර් 1 රු 70 -80 ක් වෙයි

    mchn e cable connect karala config karanna thiyenawada nattam auto gannawada?
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    man network cable ekakin connect kara. eth mchnla internet share karanne kohomada? eka machine ekak dongle eken connect karala thiyenne.. anith ekatath interent connection eka ganne kohomada? :confused::confused: