පත්තරේක දෙයක් දැක්ක පලියට නිකං මෝඩ කතා කියන්න එපා මිනිහෝ..
ජනාධිපතිම පස්සේ ලේකම්ට කියන්න ඇති කලින් නියෝගෙ අත් හිටෝල අතුරු නියෝගයක් යවන්න කියල... ඒක තමයි ඌ එහෙම යවන්න ඇත්තේ..
පත්තරේ මොනවද දකින්නේ ඒක උස්සන් මෙතනට දුවන් එනවා හරියට නිකං සේරම දන්නවා වගේ..
ඒ උබට ඕක වැටහෙච්ච විදිහ, උබට වැටහෙන දේ හැමවෙලාවෙම් ඇත්ත නෙමෙයි..