Kauda lankawe peugeot karanne ?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,011
    1
    1,904
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    1%20Peugeot%20508%20SW%20review.jpg

    උබට කරනවන් වැඩක් කියන්නද? Daihitsu Taft එකක් අරන් Mini Hummer 1ක් කියල හිතාගෙන පැදපන්

    20200610-2_gazo2.jpg
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,054
    1,444
    113
    මම ලග කලින් Peugeot එකක් තිබුනා, කොස්වත්ත හන්දියෙන් කලපලුවාව පාරේ ගියාම යුරෝප් වාහන විතරක් හදන ගරාජ් එකක් තියෙනවා. එතනින් තමයි රෙපෙයාර් වැඩ කරගත්තේ.
    නම මතක නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න එතන වැඩ නම් හොදයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko