Kauda mevata vaga kiyanne ? namal ge koti ganu denu

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පව්, නාමල් අයියා එහෙම පාවදෙනවද? පාවානොදෙන ජනපතිගෙ පුතානෙ එයා?:shocked:

    ලන්ඩොන් වල පාරෙ යනකොට හම්බුවෙලා "කොහොමද, කාලෙකින් දැක්කේ...." කියලා ප්ලේන්ටියක් බොන්න යන්න ඇති මයෙ හිතේ. :lol:

    දෙමල මිනිස්සුන්ගේ චන්දෙ දාන එක නවත්තන්න ප්‍රභාකරන් එක්ක හොර ගිවිසුම ගහපු කාලෙ හම්බුවුනාට පස්සෙ හම්බුවුනාමයි ඔය.:P
     
    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    oya kewata kohomada wishwasa karannae photoshop walin photo ekakata monawada karanna bari puluwanam meeta wadi shakshi denna
     
    • Like
    Reactions: EYE

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    They said that Basil met Praba before the election in 2005, gave him lot of money and in exchange Praba ordered people in North not to vote for any candidate.
    Let's assume that's is true. (Though I don't believe it) If that's true Praba did the worst mistake of his life.
    Can't this be the (if this story is true as well though I don't believe it's true) their other biggest mistake? :P

    Yes I am sure it is, becase SF is not a softie like Ranil. Ranil feels sorry for people, even his worst enemies.

    SF, Namal IS making his biggest mistake in life buy hooking up with terrorist.:P

    අනේ බන්, උඹලා කටින්ද ඔය කතාකරන්නේ?

    මහින්ද ප්‍රභා එක්ක හොර ගිවිසුම් ගහපු එක හොඳයි, ජෙනරාල් ටී එන් ඒ එක්ක චන්දෙට එන එක "දෙවැනි මහා පාවාදීම"?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    oya kewata kohomada wishwasa karannae photoshop walin photo ekakata monawada karanna bari puluwanam meeta wadi shakshi denna

    ඔහොම කිව්වම අප්සෙට්, මෙහෙම කියපන්.............

    "ඔය ඉන්නේ එමිල් කාන්තන් නොවේ, ඔය ඉන්නෙ රජිනි කාන්ත්, එමිල් කාන්තන්ලා එක්ක ගිවිසුම් ගහන අය තමයි ඕවා කියන්නේ......................" කියලා ITN ඉස්ටයි එකේ කොමෙන්ට් එකක් දාපන්
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ඔහොම කිව්වම අප්සෙට්, මෙහෙම කියපන්.............

    "ඔය ඉන්නේ එමිල් කාන්තන් නොවේ, ඔය ඉන්නෙ රජිනි කාන්ත්, එමිල් කාන්තන්ලා එක්ක ගිවිසුම් ගහන අය තමයි ඕවා කියන්නේ......................" කියලා ITN ඉස්ටයි එකේ කොමෙන්ට් එකක් දාපන්
    :lol::lol::lol::lol:
     
    Heroz

    Banned
    Dec 17, 2009
    51
    7
    0
    34yof88.jpg

    menna sakshiiii :angry::angry::angry::angry::angry::angry:

    41011510namalvemilkanth.jpg

    ccccc
     
    Jan 5, 2010
    879
    22
    0
    ආහ් බය වෙන්න එපා..... ඔය යන්න ඇත්තෙ ඌටත් ඇමති කමක් ඔනද අහන්න වෙන්න ඇති..... කරැණටත් ඇමති කමක් දුන්න එකේ ඔක මොකකද අනේ...
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ආහ් බය වෙන්න එපා..... ඔය යන්න ඇත්තෙ ඌටත් ඇමති කමක් ඔනද අහන්න වෙන්න ඇති..... කරැණටත් ඇමති කමක් දුන්න එකේ ඔක මොකකද අනේ...

    Ow ow :lol::lol::lol: