Kavikariye Lyrics needed

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
කවිකාරියේ සින්දු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ..
අනේ ස්වාමි සැන්ද වෙලා
දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීනා වයා තාලේටා
ගැයූ ගී අසා අවේ මා
වීන වයා
කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා
කවිකාරියේ සින්දු කියනා ලදේ.....
සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ පඩුරය
ඔබේ දෝතටා
දෙවි ස්වාමිනි මන්දා අනේ
හිත මාගේ චංචල වෙලා..

 
  • Like
Reactions: krizta

tsrockz

Member
Sep 1, 2008
789
11
0
Between Heaven and Earth
කවිකාරියේ සින්දු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්න යනවා ඔහේ..
අනේ ස්වාමි සැන්ද වෙලා
දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීනා වයා තාලේටා
ගැයූ ගී අසා අවේ මා
වීන වයා
කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා
කවිකාරියේ සින්දු කියනා ලදේ.....
සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ පඩුරය
ඔබේ දෝතටා
දෙවි ස්වාමිනි මන්දා අනේ
හිත මාගේ චංචල වෙලා..


mee mokadda meeee??:baffled::baffled::baffled::oo::oo::oo:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෝලකොමල මුදු අතැගිලි අද්දර
    රුදිි ඔය රං පංහිඳ සසලෙනවද ?
    මා ගැන මතකය මුතු අකුරින් නුඹ
    අකුරු කරනවද? ……ගග කවිකාරියේ

    සිතුවම් මතකය අවදිකරන සඳ
    දෑසින් නුඹගේ කඳුළු වැටෙනවද ?
    නෙතු යුග අද්දර කඳුළු පිරෙනවද ?
    අකුරු පොඩිති නුඹෙ ඉන් බොද වෙනවද ? ……… කවිකාරියේ

    දෙනුවන් අතමුදු කඳුලක් පිරුනේ
    මා සිහි වෙනවද හිත සසලෙනවද ?
    කෝලකොමල මුදු මුව මැලවෙනවද ?
    බොදවුනු සිහිනෙක නුඹ තනි වෙනවද ? ……
    කවිකාරියේ