Kaviye Geethaya Game

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කවියේ අකුරු අතර සැඟවුණු ගීයේ පද පේළි දෙක සොයමු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙන්න කවිය...
    .
    .
    සවලින් ගැසු වැලි පිරිලා යයි යන්න
    දෙනෙතින් මිදුණු ඡායාවන් හෝහපුටෝ ලත වැන්න
    සවනින් අනීශා නම ඇසුණේ ගිනි දෙන්න
    ප්‍රේමේ පාර වනසල ඇත අවසන් වෙන්න
    .
    .
    ජයග්‍රාහකයාට හිමි ත්‍යාගය එලකිරි මිතුරු මිතුරියන් පස් දෙනෙකු අතින් පිරි නමනු ලැබේ.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Hints on 17th

    1. Kisiyam ratawakata pada athara akuru pihituwa atha.
    2. Janapriya gayakayekuge geethayaka mul pada peli dekaya.
    3. Kawiye akuru atharata geeye akura bagin kisiyam ratawakata anupiliwalin phituwa atha.
    4. Geethayehi mul pada peli 8hi adaraya gana wachana ekak atha.
    5.Geethaye chorus eke aththe peli satharaki. eyin mul pada peli deka uputa gena atha.
    6. Wasara 10 kata wada parana geethayaki.
    7. Kawiye wachana 8ka geethaye akurak natha.
    8. Geethaya patan ganne kawiye dewana ho siwwana wachanayeni.



    bump karanna,
    anith ayatath balanna.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    වලින් ගැසු වැලි පිරිලා යයි යන්න
    දෙනෙතින් මිදුණු ඡායාවන් හෝහපුටෝ ලත වැන්න
    සවනින් අනීශා නම ඇසුණේ ගිනි දෙන්න
    ප්‍රේමේ පාර වනසල ඇත අවසන් වෙන්න
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වලින් ගැසු වැලි පිරිලා යයි යන්න
    දෙනෙතින් මිදුණු ඡායාවන් හෝහපුටෝ ලත වැන්න
    සවනින් අනීශා නම ඇසුණේ ගිනි දෙන්න
    ප්‍රේමේ පාර වනසල ඇත අවසන් වෙන්න
    thawa uthsaha karanna puthi
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    භවයෙන් භවේ පැතුමන් පුරා
    ආවේ සොයා මා හද ආදරේ
    නදීශානි... නදීශානි...
    නදීශානි... නදීශානි... :baffled::baffled::rofl::P
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    "කවියේ අකුරු අතර සැඟවුණු ගීයේ පද පේළි දෙක සොයමු"

    මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?