කස්ටිය ඔන්න පට්ට නිව්ස් එකක්, කවසකි කාරයා ඉන්ලයින් 4 250සිසි බයික් එකක් අද රිලීස් කරා කියපන්කෝ. අම්මෝ!! පට්ට බන්.
ස්පෙක්ස්-
249cc, 16-valve, liquid-cooled, fuel-injected, DOHC engine.
Kawasaki Traction Control
awasaki Quick Shifter
Power Mode.
High-Tensile Steel Trellis Frame
මේවා ලන්කාවට ගේන්නෙ නැදද බන්, කවසකි එන්නෙ 2021 කිය්නවා ලන්කාවට අනේ මන්දා බන්.
අපේ කොල්ලන්ගේ පට්ටම හීනයක්නේ, 4 සිලින්ඩර් 250cc