Kawasaki Ninja ZX-25R Officially Revealed

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,159
    272
    83
    Moon
    Raja kale koheda do 2018 tiyeddi, CB4 eka thama thama ena 4 cylinder badda, kawasakiya iye pereda fom unata, anika kawda danne kawasaki eke naked 1k eida kiyala, ehema unoth hema ekaama konda nawaagena dura padala kondata urahis dekata thel bandinna kemathi nene
    thamath 55HP-60 range eke eda idan ena eka thama CB4

    paw bn uba :lol:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,159
    272
    83
    Moon
    cb4 tiya cbr ekak wath padala nethi ekek wage nethnam lean forward bike ekak hodai kiyai da naked comfy bike ekak ekka... :lol:
    naked b ike enne kohomath ehema thama , padala nethi un ekka arg karala kohomath wedak ne

    arg newei bn, mata ithn set wene naha. padalanana naha asath na. mokada mn eke look eakta ara 1990 ganan wala katha desighn. ithn padina laabunth asawak na kisima. padala wadak na look eka nathnm
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,357
    15,038
    113
    Colombo
    ow bn eth mehe dealer knk nahane kawasaki, kata hari mew kiyna barida bn :baffled:

    කාට කියන්න කියලද උඹ හිතන්නෙ
    මෙහෙ බයික් දෙක තුනක් විකුනන්න කවුද බන් ඩීලර්ශිප් එකක් ගන්නෙ
    ඩීලර් කෙනෙක් වෙන්න නම් මිකැනනික්ලා ට්‍රේන් කරගෙන පාට්ස් ඉම්පෝට් කරගෙන සර්විස් සෙන්ටර් දාගෙන හෙන ලොකු ගානක යටකරන්න වෙනවා
    ඔන්න බයික් හත්අට දහක් වත් විකුනගන්න පුලුවන් නම් ලාබයක් ගන්න පුලුවන්. ඕකට සල්ලි යටකරන්න කවුරුවත් කැමති නැහැ කොහෙන් කියල ලාබ හොයන්නද
    ඒ ගාන යට කරන්න පුලුවන් නම් ලේසියෙන් ලාබ ගන්න පුලුවන් බිස්නස් ඕන තරම් තියනවනේ
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,159
    272
    83
    Moon
    කාට කියන්න කියලද උඹ හිතන්නෙ
    මෙහෙ බයික් දෙක තුනක් විකුනන්න කවුද බන් ඩීලර්ශිප් එකක් ගන්නෙ
    ඩීලර් කෙනෙක් වෙන්න නම් මිකැනනික්ලා ට්‍රේන් කරගෙන පාට්ස් ඉම්පෝට් කරගෙන සර්විස් සෙන්ටර් දාගෙන හෙන ලොකු ගානක යටකරන්න වෙනවා
    ඔන්න බයික් හත්අට දහක් වත් විකුනගන්න පුලුවන් නම් ලාබයක් ගන්න පුලුවන්. ඕකට සල්ලි යටකරන්න කවුරුවත් කැමති නැහැ කොහෙන් කියල ලාබ හොයන්නද
    ඒ ගාන යට කරන්න පුලුවන් නම් ලේසියෙන් ලාබ ගන්න පුලුවන් බිස්නස් ඕන තරම් තියනවනේ

    ohomane bn ktm royal enfield walatah kiwe eth wikinenne unu kawum wage
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,357
    15,038
    113
    Colombo
    ohomane bn ktm royal enfield walatah kiwe eth wikinenne unu kawum wage

    Royal Enfield නම් උණු කැවුම් වගේ විකිනෙන්නෙ නැහැ
    KTM විකිනෙනවා, ඒ මෙහෙ තියෙන්නෙ අර ඉන්දියාවෙම ටික, ඒක නිසා ලාබෙට ගන්න පුලුවන්නේ, බජාජ් එකේමද කොහෙද සමහර බයික් හදන්නෙත්.
     
    hari bn