Kawda Chemistry Walata Hondama ?

Kawda Honda ma chemistry walata?

  • Prasanna Baddewithana

    Votes: 33 30.6%
  • K Siri Withanage

    Votes: 38 35.2%
  • Dewruwan Alwis

    Votes: 19 17.6%
  • Manjula Abesinghe

    Votes: 2 1.9%
  • Shrinath Wickramasinghe

    Votes: 16 14.8%

  • Total voters
    108

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බද්දේ තමා මගේ දෙයියා යකෝ
    කෙමිස්ට්‍රි අනාත වෙලා හිටි මාව ගොඩ දැම්මෙ බද්දෙ සර් තමා
    යනවා නම් සක්යා එකේ යන්න. ගම්පහ නම් සර් එතරම් ලොකු උනන්දුවකින් උගන්නන්නෙ නැ. මම දැකපු විදියට

    badde mawa sakya eken eliyata damma dawasak..sweet memories..:cool::cool:in 2007...:lol::lol: man chemistry fail:(:( physics s witarai mathuth fail dangalle ge:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    badde mawa sakya eken eliyata damma dawasak..sweet memories..:cool::cool:in 2007...:lol::lol: man chemistry fail:(:( physics s witarai mathuth fail dangalle ge:(:(


    ලොල්
    හිතට දිහිරිය ගනින් පුතේ. වැඩ කරපන් පුතේ. බෙලහිනයෙක් වෙන්න එපා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    If you are doing first time and average student :-
    Prasanna Baddewithana
    K Siri Withanage

    If you are doing 2nd or 3rd time OR a bright case :-
    Shrinath Wickramasinghe
     
    Jun 26, 2012
    591
    162
    0

    sweet memories machan..kandulu enawa meka dakkama sathutata...:lol::lol:
    ඔය Richmond College Science Day එකේ එකක් නේ.............
    මා ගාව CD එකත් තිබුණා....... මං දන්න අක්කා කෙනෙක් දුන්නෙ...........
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    1st shy K siri..(thory nam supiri)
    2nd shy prasanna baddewithana..(riviosn supiri)
    me dennawa hariyata set unoth 3rd shy karanna wennehe..aniwaa campus
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Dewruwan sir hondai... :yes: Oya list eke inna anith aya gana kiyanna danne naha...
    Sri Pathirana sir dang class karanne nadda? e sir th hondai... :)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Manoj Pathiraja sir from kandy....
    Best for me but most cant catch up with him
    if you hang up you are done......
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    I can say it
    he is
    R S Pinnapola :)

    අප්පච්චී....
    tumblr_lnxlp1a48k1qlbu8ho1_400.gif


    BilboHobbitFaint.gif
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Miniha nakiya ne
    පරණ ත්‍රෙඩ් එකක් වුණාට කමක් නෑ....
    උඹ බලන්නේ තරුණකම ද, උගන්වන්න දක්ෂකමද?

    දහම් පියුම් දෙවුරුවන් අල්විස්, නැත්තං දෙව්රුවන් සර් , නැත්තං කොල්ලො කියන විදියට දෙයියා..............

    සර් අපට කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි ඉගැන්නුවේ.........
    ජීවිතේ ඉගැන්නුවා..............රටට ආදරය කරන්න ඉගැන්නුවා........සිංහලකමට ආදරය කරන්න, ඒ ගැන ආඩම්බර වෙන්න ඉගැන්නුවා.............
    මට මගේ ජීවිතයේ දී හමුවුණු විශිෂ්ටතම සහ ජීවිතේ වෙනස් කරපු ගුරුපියවරුන් ගෙන් කෙනෙක්.............
    මේ වගේ ගුරු දෙවිවරු නිසා තමා අපි අද මෙතන ඉන්නේ...............
    තාමත් මම වගේ ම අපේ කොල්ලො සෙට් එක, (අපි තාම කොල්ලො, හරිය) සර් කොහෙදි දැක්කත්, පාරෙ මැද්දෙදි වුණත් දණ ගහල වදිනවා.......
    එතුමා ඇත්තට ම ඒ විදියේ වන්දනයකට සුදුසුයි..........................

    සර්, ඔබ අපෙත් ආයු අරං ජීවත් වෙන්න ඕන..........