Kawuda ban mu??

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    10659293_579126772199398_9021331447293665315_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පන්සල් ගිය කියල අරක්කු බොන්න තහනමක් නැහැනේ. උ මහන වෙච්ච් කෙනක් නම් ඔය ගැන අපිට කතා කරන්න පුළුවන්. නාන සාරයා බිලා කෑගහන එකයි මු බොන එකයි ඔක්කොම එක වගේ කියලා හොතන්න එපා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මනුස්සයෙක්ගේ චරිතේ ගැන නොදැන මඩ ගහන්න එපා බං. පන්සලේ ඉඳන් බිවෙ නෑනෙ.
    අනික චාමර රණවක හොඳ එකෙක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට ඉතින් හරියන්නේ අර chillie වගේ මල් පොන්නයෝ තමයි.

    කුක්කට රිදිලා :lol: :lol:
    කුක්කට ඇඬිලා :lol: :lol:
    කව්ද චිලී ? :eek: :eek:
    මං අහන්නෙ අමරදේවලගෙ සනත් නන්දසිරිල නන්දා මාලනී වගේ අයගෙ සින්දු විතරයි පෙරදිග සංගීතයෙ කුක්කෝ :dull: :dull:
    චිලී නම අහල පුරුදුයි :eek: :eek: