kawuda polonnaruwe inne

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Ape kauda polonnaruwe inne.payanawada wahinawada.wawu hidilada.wathura tiyenawada me dawaswala.next week enna hithan inne.poddak hoyala balane ekai...
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Google Polonnaruwa Weather ගහලා බැලුවහම යන සතිය හොදට පායනවා වගෙ පෙන්නෙ.
    වැස්සක් නැති හැඩයි.යන්තමි වැස්ස ඇති..ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.අපිත් ලබන අවුරැද්දෙ යන්න ඉන්නෙ.
     
    Last edited:

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    wahinne nathuwa athi bun medwas wala goyam kapana kalene. alawal walanam wathura nathiwa athi. waw wala athi. but me dawas wala nanna ehema yanna epa owagen hama thanama wasangatha roga bun
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Google Polonnaruwa Weather ගහලා බැලුවහම යන සතිය හොදට පායනවා වගෙ පෙන්නෙ.
    වැස්සක් නැති හැඩයි.ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.

    Thanks bro
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපිත් තව සති දෙකකින් යන්න ඉන්නෙ. පොලොන්නරුව අවට families දෙකකට ඉන්න පුලුවන් පොඩි හොටෙල් එකක් කියන්න. ත්‍රිපල් රූම්ස් දෙකක්. නිස්කලංක, ආරක්ශිත තැනක්? කලින් book කරන්නෙ නැතුව ආවොත් හොයාගන්න පුලුවන් වෙයිද?