මොස්කව් නුවර ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා දැරියක (12) තම පන්ති භාර ගුරුවරයාට පහර දී පාසලෙන් පලායන පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි. සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බව ඇය පවසයි. ඇගේ පන්තියේම සිසුවෙක් සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කෙළේය.
Last edited:
he he


කම්මුලට ෂොට් එකකුත් දීලා තමා වැඩේ අහවර කරන්නෙ.. සමහර සර්ලා වේවැල් කසාය තමා දෙන්නෙ.. මිස්ලා ගොඩක් කරන්නෙ කන මිරිකන එක.. ඒ වෙලාවට නම් ඇත්තටම අපිට තරහක් එනවා තමයි.. හැබැයි එයාලා එදා ඒ විදියට ඉඳපු නිසා තමයි අද අපි මෙහෙම හරි පොළවෙ පය ගහලා ඉන්නෙ.. ඔය කොහොම දඬුවම් කලත් එයාලා තරහා හිතේ තියාගෙන ඉන්නෙ නෑ.. ආයෙම චුට්ට වෙලාවකින් හිනාවෙලා කතා කරනවා..