Kawuru Kohoma Kiwwath (කවුරු කොහොම කිව්වත්) - Sanjeew Lonliyes

dog123

Well-known member
  • Sep 25, 2007
    2,839
    3,797
    113
    කවුරු කොහොම කිව්වත්
    මොන පවුරු වළලු බැන්දත්
    වෙන්න තියෙන දේ වෙනවා
    නවත්තන්න බෑ......

    හීනවලට ගිහින් එන්න
    කෙටි පාරක් නෑ.......

    කාසි නැති නිසා අතමිට
    වාසි නොපෙනෙනා තරමට
    ආදරේ අරන් කවුරුත්
    බලෙන් එන්නෙ නෑ......

    මනා සේ දැනන් ඒ බව
    ගොනා සේ ඉදින් සතුටින්
    එක හීනෙන් එළිවෙනවද
    එහෙම වෙන්නෙ නෑ......

    පාට ඇති පදන් තවරපු
    චාටු බස් නිසා රැවටුනු
    ජීවිතේ ඉතින් ආයේ
    වරද්දන්න බෑ.......

    වනා අත වනා බොරුවට
    සිනාසෙන එවුන් වෙනුවෙන්
    ඇහේ කොනකවත් හෙලන්ඩ
    කිඹුල් කදුළු නෑ......

    MP3
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    tenor.gif