



100% correct...ලංකාව කියන්නේ කුහකයෝ ඉන්න රටක්...එකයි අවුල..කවුරු හරි තමන්ගේ දක්ෂ කමෙන් සල්ලි හොයන එකක් දක්ෂකමක් නැති එවුන්ට බලාන් ඉන්න බැ..අනික CRICKET ගහපු එක දන්නවා මොකක්ද CRICKET කියන්නේ කියල...ඕක දන්නේ නැතුව දන්නවා වගේ පෙන්නන එවුන් තමා FB ඒවා මේවා වල හෙන පොර ටෝක් දෙන්නේ..හැබයි හරියට නීති ටිකවත් දන්නේ නැ.....ලංකාවේ තියෙනේ හරක් MEDIAS...දන්නා දේකුත් නොදන්නා දේකුත් නැ....IPL එකයි INTERNATIONAL LEVEL එකයි දෙකම එකයි කියල හිතාන් ඉන්න හරක් ඉන්නේ...උන් දන්නේ නැ IPL එක DOMESTIC LEVEL තරගාවලියක් කියල..ඉතින් ඊට වඩා මොන කතාද....සිංහල ජාතිය ජරා ජාතියක් කියන්නේ ඕකයි...තව කෙනෙක්ගේ දියුනුව බලාන් ඉන්න බැ....තමන් දෙයක් කරන්නේ නැ අනික් එකාට කරන්න දෙන්නෙත් නෑ....![]()