Kayaking near to Kandy

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    977
    1,630
    93
    Kayaking කරන්න පුළුවන් Places දන්නව ද මචංලා නුවර අවට.. කිතුල්ගල හරි කමක් නෑ. නුවරට ලඟ නම් වඩා හොඳයි

    Flat Water Kayaking නම් වඩා හොඳයි.