KBB 50 activation :(

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eh para maye balance eka adu una kiyahanko msg yawa yawa idiya msg ekak nam awe naha :dull: I think active una balamu :D

    update : active wuna :)
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ගිය සතියේ ඔහොම කේස් එකක් වෙලා තිබුනා, මම සෙන්ඩ් වෙන්නැතිනිසා 3න් සැරයක් විතර සෙන්ඩ් කරා මැසේජ් එක, රැ 2කට විතර ඇක්ටියු වෙලා තිබ්බා,,,හැබයි වාසිය කියන්නේ පැය 4ක් ලැබිලා තිබ්බ, රුපියල් 56ක් ද කොහෙද කැපිලා....