KCC Car Park එකේ මගේ Car එක පිටිපස්සේ බෆර් එක සූරන් ගිහින්, (ගොඩක් damage) මම දැක්ක නවත්තල යනකොට ලගින් හරවනවා කෙල්ලෙක් car එකක් එත් මට සැක හිතුන මම බැලුවේ නෑ ගෙදර ඇවිත් දැක්කේ, ඒ car එකේ නොම්බරේ හොයා ගන්න CCTV තියනවද KCC Car park එකේ ?
3rd partyFully insured nam eken hadaganna eka laaba wei oken CCTV aran waradikarayo hoyala gannawata wada
Haffata ehenam try ekak deela balanna. Call ekk aran ahuwa nam harine3rd party
thank you machanHaffata ehenam try ekak deela balanna. Call ekk aran ahuwa nam harine
https://www.kandycitycentre.lk/contact_us.php
එක ඇත්ත මචන්.උබ නිකන් ඉල්ලුවට උන් CCTV record දෙන් නෑ. පොලිසියට ගිහින් පැම්නිනිල්ලක් දාපන්. පොලීසිය හරහා තමා cctv ගන්ඩ වෙන්නෙ. Cctv ගන්ඩ අදිකරන නියෝග අරන් අරන් rmv එකෙන් අයිතිකාරය හොයන් open papers තිබ්බොත් ආයෙ හරි එකා හොයන් නඩු දාල ඕක විසදුමකට යන්ඩ හෙන කල් යයි බන්
Toll eke aniwa CCTV athi parking area eke nethi wunat.එක ඇත්ත මචන්.
මට වෙලාව හරියටම කියන්න පුළුවන් ඒ නිසා ටිකක් කියල බලන්න පුළුවන් බැලුවේ. මන් DASH camera බැලුව CCTV නෑ වගේ.
ගානට balance කරන යන කාලෙට මොකක් හරි එනවනේ තියන සොච්චමට විදිද්න්න.
CCTV තියෙනවා පම්කක්. යාලුවෙක්ගේ කාර් එකේ පිටිපස්සේ වීදුරුව කඩලා ලැප් එක උස්සපු එකේ ඕකේ CCTV වත් වෙන කිසිම ආරක්ෂාවක් වත් ඇත්තේ නෑ.CCTV තියනවද KCC Car park එකේ ?
Allion 260මොකද්ද වාහනේ. කොච්චර damage ද
ow machan anika owa hoya hoya duwanna time ekk hoya gannath amaruiFull insurance daala na kiyanne umba risk eka thiyagena ne. Ithin hadaganin.
ow machan eka attaණඩු කියන්න යන සල්ලියි රස්තියදුවයි බැලුවම උබට ඔක හදා ගන්න එක ලාබයි