KCC_සූරන්_ගිහින්

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    KCC Car Park එකේ මගේ Car එක පිටිපස්සේ බෆර් එක සූරන් ගිහින්, (ගොඩක් damage) මම දැක්ක නවත්තල යනකොට ලගින් හරවනවා කෙල්ලෙක් car එකක් එත් මට සැක හිතුන මම බැලුවේ නෑ ගෙදර ඇවිත් දැක්කේ, ඒ car එකේ නොම්බරේ හොයා ගන්න CCTV තියනවද KCC Car park එකේ ?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    උබ නිකන් ඉල්ලුවට උන් CCTV record දෙන් නෑ. පොලිසියට ගිහින් පැම්නිනිල්ලක් දාපන්. පොලීසිය හරහා තමා cctv ගන්ඩ වෙන්නෙ. Cctv ගන්ඩ අදිකරන නියෝග අරන් අරන් rmv එකෙන් අයිතිකාරය හොයන් open papers තිබ්බොත් ආයෙ හරි එකා හොයන් නඩු දාල ඕක විසදුමකට යන්ඩ හෙන කල් යයි බන්
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    උබ නිකන් ඉල්ලුවට උන් CCTV record දෙන් නෑ. පොලිසියට ගිහින් පැම්නිනිල්ලක් දාපන්. පොලීසිය හරහා තමා cctv ගන්ඩ වෙන්නෙ. Cctv ගන්ඩ අදිකරන නියෝග අරන් අරන් rmv එකෙන් අයිතිකාරය හොයන් open papers තිබ්බොත් ආයෙ හරි එකා හොයන් නඩු දාල ඕක විසදුමකට යන්ඩ හෙන කල් යයි බන්
    එක ඇත්ත මචන්.
    මට වෙලාව හරියටම කියන්න පුළුවන් ඒ නිසා ටිකක් කියල බලන්න පුළුවන් බැලුවේ. මන් DASH camera බැලුව CCTV නෑ වගේ.
    ගානට balance කරන යන කාලෙට මොකක් හරි එනවනේ තියන සොච්චමට විදිද්න්න.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එක ඇත්ත මචන්.
    මට වෙලාව හරියටම කියන්න පුළුවන් ඒ නිසා ටිකක් කියල බලන්න පුළුවන් බැලුවේ. මන් DASH camera බැලුව CCTV නෑ වගේ.
    ගානට balance කරන යන කාලෙට මොකක් හරි එනවනේ තියන සොච්චමට විදිද්න්න.
    Toll eke aniwa CCTV athi parking area eke nethi wunat.
     
    • Like
    Reactions: gamekolla89

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    CCTV තියනවද KCC Car park එකේ ?
    CCTV තියෙනවා පම්කක්. යාලුවෙක්ගේ කාර් එකේ පිටිපස්සේ වීදුරුව කඩලා ලැප් එක උස්සපු එකේ ඕකේ CCTV වත් වෙන කිසිම ආරක්ෂාවක් වත් ඇත්තේ නෑ.
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    මොකද්ද වාහනේ. කොච්චර damage ද
    Allion 260
    rear buffer සීරිලා Deep ඉරිලා වගේ ඇදිල ගිහින්

    Full insurance daala na kiyanne umba risk eka thiyagena ne. Ithin hadaganin.
    ow machan anika owa hoya hoya duwanna time ekk hoya gannath amarui
    ------ Post added on Feb 14, 2022 at 12:35 AM

    ණඩු කියන්න යන සල්ලියි රස්තියදුවයි බැලුවම උබට ඔක හදා ගන්න එක ලාබයි
    ow machan eka atta
    ------ Post added on Feb 14, 2022 at 12:36 AM
     
    Last edited: