Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kdrama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="wpmanoj" data-source="post: 14118086" data-attributes="member: 318958"><p><span style="font-size: 18px">කොටස් 67 කියන්නේ ලේසි නැනේ ටිකක් වෙලයනවා කතාව පෙළගස්සන්න ගියහම . මෙහි වඩාත්ම හිතට වැඩෙන තැන කියල තැනකට වඩා හිතට වැඩෙන තැන් කියල තමයි කියන්න වෙන්නේ. මොකද අපූරු අවස්ථා කීපයක් ම තියෙන නිසා. දොන් යි රජතුමා රජ්ජුරුවෝ කියල දන්නේ නැතිව හැසිරෙන තැන් නම් සුපිරි ඒ ටික හැමෝටම එක දිගට එක හුස්මට බලන්න හිතෙන තරම් ලස්සනයි. රූපමය කියන එකට වඩා හැම ඇතිනම කියන මතය නිසා මේක සුපිරියට තියෙන්නේ. මෙහි සංගීත නිර්මාණය ඉගෙන ගන්න කෙනකුට මරු. jang geum වල වගේම මේකෙත් සුපිරියටම කරලා තියනවා. කතාව නොබලපු හිතකට මේවයේ රසයේ අඩුවක් දැනෙන බව මට ඉරහද වගේ sure වෙන්නේ මම බලන්න කලින් මේකේ ost එක ඇහුව නිසා .මට දැනුන දේ නිසා කියන්නේ.නමුත් කතාව බලල මම අහනකොට පපුව කඩාගෙන යන ගින්දරින් හිත පිච්චෙන හැගුමක් අවා. මේ හැගුම මම වගේ ඇට්ටර වච්ච එකකුට කතා 1000+ කටත් වඩා බලපු එකෙකුට කොහොම ඇති උනාද කියන එකෙන් මටම පුදුමයි.මේ කතාවත් සුජාත දියණි වන්ගේම dub කරලා පෙන්නනවා නේ අනිවා මට sure සුජාත දියණි කාපු පිළිවෙලටම මේකත් විනාස කරලා දමනවා . එනිසා හැමෝම ඔරිජිනල් එක බලලා ඉන්න. නියම ෆීල් එක මේකෙන් තරම් එවයින් එන්නේ නැහැ. පේන්නැද්ද සුජාත දියණි වල කොච්චර කොටස් කපලද පෙන්නනේ කියල. මට හරිම තරහක් එන්නේ මෙච්චර මහන්සි වෙලා කරපු නිර්මාණයක් හරියට dub කර ගන්න බැරිව අපේ උන් රෙවන හැටි දැක්කම. කතාව මැද්දේ හූක් හූක් ගානවා මට පෙන්නන බැරි එකයි. හරියට pu_e අරිනවා වගේ <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> . ඒවා ඕන නැහැ මේකට බහිමු කෝ. දොන් යි වල චරිතයට දීපු නො පසුබට උත්සාහයනම් විශිෂ්ටයි. ඕනෑම ගැටලුවකින් හදවතින් වඩා මොලෙන් පැනයන හැටි අපිට ලොකු ආදර්ශයක්. ඇය කතාව තුල කොටු කරන්න හදන උත්සහ කීපයක්ම ප්රේක්ෂක අපිට හිතන්න බැරිවෙන්න විසදනව්. මේ වෙලාවල් වලදී තමයි over ගිහි මම අර කියපු char එක වෙන්නේ. ඇත්තටම මට මැදින් කතාව අප්පිරිය වුන කියල මම කිව්වනේ. නමුත් මේක හරිම අපූරු විජ්ජාවක්. කතාව බලල ඉවර උනාම මට ඒ දැනුන හැගීම ගැන ලජ්ජා හිතුන. මෙච්චර කරදර දොන් යි ට එන එක බල ඉන්න බැරිව අපිට නැගෙන තරහව කරදර වලට මුහුණ දෙන දොන් යි තුලින් නොනැගීම තමයි ලොකුම ආදර්ශය. කතාව බොලද ප්රෙමන්විතයක් නෙවෙයි. නමුත් කතාව මුළුමනින්ම ආදරය ලැබීම නොලැබීම හැගීම කියන දේ මත්තමයි ගොඩ නැගෙන්නේ. මේ කතාව මුල හරියේ රජතුමාගේ මව දුෂ්ටය විදියට අපිට පේනවා. ඒ රජුගේ රැජිනකට විරුද්දව වැඩ කරන නිසා. අනික දොන් යි උඩු කරන්න රැජිනට නිසා අපිට මවු රැජින දුෂ්ට චරිතයක් වෙනවා අපිට හිතට එන්නේ මවූ රැජින මරන්න ඕන කියන සිතුවිල්ල. නමුත් කතාව මැදට එනකොට කවදාවත් මවක් තම දරුවට වරදක් නොකරන බව පෙන්නනවා. දෙමාපියන් විශ්වාස කරන්න කියන එක අපි නොදැනුවත්ම පපුවට පිහියකින් අනල වගේ කියා දෙනවා.</span></p></blockquote><p></p>
[QUOTE="wpmanoj, post: 14118086, member: 318958"] [SIZE="5"]කොටස් 67 කියන්නේ ලේසි නැනේ ටිකක් වෙලයනවා කතාව පෙළගස්සන්න ගියහම . මෙහි වඩාත්ම හිතට වැඩෙන තැන කියල තැනකට වඩා හිතට වැඩෙන තැන් කියල තමයි කියන්න වෙන්නේ. මොකද අපූරු අවස්ථා කීපයක් ම තියෙන නිසා. දොන් යි රජතුමා රජ්ජුරුවෝ කියල දන්නේ නැතිව හැසිරෙන තැන් නම් සුපිරි ඒ ටික හැමෝටම එක දිගට එක හුස්මට බලන්න හිතෙන තරම් ලස්සනයි. රූපමය කියන එකට වඩා හැම ඇතිනම කියන මතය නිසා මේක සුපිරියට තියෙන්නේ. මෙහි සංගීත නිර්මාණය ඉගෙන ගන්න කෙනකුට මරු. jang geum වල වගේම මේකෙත් සුපිරියටම කරලා තියනවා. කතාව නොබලපු හිතකට මේවයේ රසයේ අඩුවක් දැනෙන බව මට ඉරහද වගේ sure වෙන්නේ මම බලන්න කලින් මේකේ ost එක ඇහුව නිසා .මට දැනුන දේ නිසා කියන්නේ.නමුත් කතාව බලල මම අහනකොට පපුව කඩාගෙන යන ගින්දරින් හිත පිච්චෙන හැගුමක් අවා. මේ හැගුම මම වගේ ඇට්ටර වච්ච එකකුට කතා 1000+ කටත් වඩා බලපු එකෙකුට කොහොම ඇති උනාද කියන එකෙන් මටම පුදුමයි.මේ කතාවත් සුජාත දියණි වන්ගේම dub කරලා පෙන්නනවා නේ අනිවා මට sure සුජාත දියණි කාපු පිළිවෙලටම මේකත් විනාස කරලා දමනවා . එනිසා හැමෝම ඔරිජිනල් එක බලලා ඉන්න. නියම ෆීල් එක මේකෙන් තරම් එවයින් එන්නේ නැහැ. පේන්නැද්ද සුජාත දියණි වල කොච්චර කොටස් කපලද පෙන්නනේ කියල. මට හරිම තරහක් එන්නේ මෙච්චර මහන්සි වෙලා කරපු නිර්මාණයක් හරියට dub කර ගන්න බැරිව අපේ උන් රෙවන හැටි දැක්කම. කතාව මැද්දේ හූක් හූක් ගානවා මට පෙන්නන බැරි එකයි. හරියට pu_e අරිනවා වගේ :) . ඒවා ඕන නැහැ මේකට බහිමු කෝ. දොන් යි වල චරිතයට දීපු නො පසුබට උත්සාහයනම් විශිෂ්ටයි. ඕනෑම ගැටලුවකින් හදවතින් වඩා මොලෙන් පැනයන හැටි අපිට ලොකු ආදර්ශයක්. ඇය කතාව තුල කොටු කරන්න හදන උත්සහ කීපයක්ම ප්රේක්ෂක අපිට හිතන්න බැරිවෙන්න විසදනව්. මේ වෙලාවල් වලදී තමයි over ගිහි මම අර කියපු char එක වෙන්නේ. ඇත්තටම මට මැදින් කතාව අප්පිරිය වුන කියල මම කිව්වනේ. නමුත් මේක හරිම අපූරු විජ්ජාවක්. කතාව බලල ඉවර උනාම මට ඒ දැනුන හැගීම ගැන ලජ්ජා හිතුන. මෙච්චර කරදර දොන් යි ට එන එක බල ඉන්න බැරිව අපිට නැගෙන තරහව කරදර වලට මුහුණ දෙන දොන් යි තුලින් නොනැගීම තමයි ලොකුම ආදර්ශය. කතාව බොලද ප්රෙමන්විතයක් නෙවෙයි. නමුත් කතාව මුළුමනින්ම ආදරය ලැබීම නොලැබීම හැගීම කියන දේ මත්තමයි ගොඩ නැගෙන්නේ. මේ කතාව මුල හරියේ රජතුමාගේ මව දුෂ්ටය විදියට අපිට පේනවා. ඒ රජුගේ රැජිනකට විරුද්දව වැඩ කරන නිසා. අනික දොන් යි උඩු කරන්න රැජිනට නිසා අපිට මවු රැජින දුෂ්ට චරිතයක් වෙනවා අපිට හිතට එන්නේ මවූ රැජින මරන්න ඕන කියන සිතුවිල්ල. නමුත් කතාව මැදට එනකොට කවදාවත් මවක් තම දරුවට වරදක් නොකරන බව පෙන්නනවා. දෙමාපියන් විශ්වාස කරන්න කියන එක අපි නොදැනුවත්ම පපුවට පිහියකින් අනල වගේ කියා දෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom