KDU වෛද්‍ය උපාධියට එරෙහිව නැගීසිටින අන්තරේ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Lankawe gothayo hitan inne jvp eken npp ekata maaru unata oke athule inne nakinge olu athule tiyana ewath wenas wei kiyala.paw bn higana jeppo.
    unge samajawaadi kuhaka gathi party name eka wenas karaata yanne naa. amu kuhakayo dan ko ara samanthayage hila
     
    • Like
    Reactions: J Starlin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,444
    113
    එකමත් එක රටක
    okun okkoma ehemai lapayage puthat ireland uni but mehe duppat unwa andana eka karanne. hama gahanna onee jeppo
    ඌ ඇත්තටම හොදට වැඩ පුලුවන් එකා.
    හැබැයි AL හරියට කර ගත්තේ නෑ උගේ හැටියට. හැබැයි තාත්ත ඩොකා නිසා රට යවල ඩිග්‍රිය කරා. අද සෑහෙන හොද ඩොකෙක් මෙහෙ හොස්පිටල් එකක..
    සල්ලි තියන උන්ට විතරයි රට ගිහින් ඩිග්‍රිය ගන්න පුලුවන් එතනදිත්.. ඒක නිසා ලංකාවේ සල්ලිවලට කරද්දි සමානාත්මතාවය ගැන කතා කියල තේරුමක් නෑ
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    රට ගිහින් කරල ඇවිත් මෙහෙ එක්සෑම් ලීවට පස්සේ මෙහෙ රස්සාව හම්බෙනවනේ. ඉතින් රට යන්නේ නැතිව මෙහෙම ඩිග්‍රිය කරාම මොකෝ. Kdu එකේ ෆැසිලිටි එහෙම අනිවා රජයේ ඒවට වඩා හොදයි. කොලිටි කන්ට්‍රෝල් එකක් ඕන නම් ඒ ඕන රජයේ ඒවට. විශ්වාස කරපන් අවුට් වෙන සමහර උන්ට හරියට ඉංග්‍රීසිත් බෑ. ඔය ඉංග්‍රීසි බැරි එකා නම් කොලඹ යුනි හැබැයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mekata JVP eka support or not

    හැම පක්ශයක්ම සම්බන්ධයි බන් උන් උන් අතරෙ කනෙක්ශන් තියෙනවා.

    කැම්පස් යන ලමයින්ට වියදම් කරන්නෙ රජය නම් රජයෙ කැම්පස් අස්සෙ එක එක සමිති අටවගන්න නොදී තහනම් කරලා දාන්න පුලුවන් නේ. එහෙම කරන්නේ නැත්තේ ඉතින් ලංකාවේ නිව්ස් හදන්න ඔය සමිතිකාරයෝ ඉන්න ඔන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මටවත් , අපේ කාටවත් කෝටි 5 ක් නෑ ඕකෙ උගන්නන්න.

    හැබැයි කෝටි 5 තියෙන අපේ ගමේ සල්ලිකාරයගෙ ළමයට ඕකෙ ඉගැන්නුව කියල අපි කාටත් කිසිම ප්‍රශ්නයකුත් නෑ.

    ප්‍රශ්නෙ ඒක නෙවෙයි.

    පොනිල්ගෙ, මයිනගෙ වේස බයියො පෙන්නන්න හදන්නෙ ප්‍රශ්නෙ ඒකයි කියලා 😂😂
     

    Sen-lu

    Well-known member
  • Oi oi, Lapayata place ekak hadanna natapu unta dan ohomada katha karanne 🤭 . Uda yantakota umbaalata mula amathaka wenawa wage 🤭🤭
    උඹ රනිල්ට උකදෙන නිසා ඌට බැන්නම ඌයිය වෙලා ලපයි සිපයි අල්ලගෙන දැගලුවාට වැඩක් නෑ. මම ප්‍රයිවට් යුනිගැන ඉස්සර ඉඳන්ම කීව කතාව ඕකම තමා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උඹ රනිල්ට උකදෙන නිසා ඌට බැන්නම ඌයිය වෙලා ලපයි සිපයි අල්ලගෙන දැගලුවාට වැඩක් නෑ. මම ප්‍රයිවට් යුනිගැන ඉස්සර ඉඳන්ම කීව කතාව ඕකම තමා.
    Mula amathaka karanna epa ban 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අද්‍යාපනය මුදලට විකිනීමට අපි විරුද්දයි
    #නිදහස් අද්‍යාපනය රැක ගනිමු :nerd:


    mekata JVP eka support or not

    සපොර්ටුත් නෑ, විරුද්දත් නෑ
    සපොට් කරොත් එද පටන් ජේ වී පී චන්ද කැඩෙනව
    විරුද්ද උනොත් එන්න තියන චන්ද කැඩෙනවා

    හරිනිත් ඕන, වසන්තත් ඕන
    රැවුලත් ඕන, කැදත් ඔන්න

    අනුරට කැරි කාපු රිලවා වගේ තමා ඉන්න වෙන්නෙ ඉස්සරහට
    ------ Post added on Apr 28, 2024 at 11:46 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හැබැයි npp චතුරංගගේ මල්ලිට තියෙන්නේ සල්ලි දීල ගත්ත වෛද්‍ය උපාදායක්.. 🥱
    අද්‍යාපනය මුදලට විකිනීමට අපි විරුද්දයි
    #නිදහස් අද්‍යාපනය රැක ගනිමු :nerd:




    සපොර්ටුත් නෑ, විරුද්දත් නෑ
    සපොට් කරොත් එද පටන් ජේ වී පී චන්ද කැඩෙනව
    විරුද්ද උනොත් එන්න තියන චන්ද කැඩෙනවා

    හරිනිත් ඕන, වසන්තත් ඕන
    රැවුලත් ඕන, කැදත් ඔන්න

    අනුරට කැරි කාපු රිලවා වගේ තමා ඉන්න වෙන්නෙ ඉස්සරහට
    ------ Post added on Apr 28, 2024 at 11:46 AM

    ඉස්සරහට ජෙප්පන්ට ලොකුම තර්ජනය එන්නෙ අනෙක් පක්ෂවලින් නෙමෙයි , උන්ම කාලය වපුරපු අදහස් වලින් . :yes: .
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දුප්පත් දරුවන්ට ජය වේවා
    දුප්පත්කම වැජඹේවා 😍
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම මුන්ගේ ගොන් ටෝක් බලන්නේ නැහැ , දැන් මේ thread එක open කරපු නිසා video එකේ මැදට ස්කිප් කරා @7.50 මින්

    මොකද්ද මූ කියන කතාව

    ඒක ඇත්ත නම් මුන් කියන එක හරි , කොතලාවල නවත්තන්න ඕන .

    ලක්ෂ 125 ක් වියදම යනවා ලු කොතලාවල උන් කියන විදිහට උපාදිය දෙන්න ලක්ෂ 50යි ගන්නේ ,

    අනිත් එක ආණ්ඩුවේ අනිත් වෛද්‍ය ඒවගේ උපදියට කියන වියදම ලක්ෂ 50 කතාවක් කිව්වා .

    එතකොට අර වැඩියෙන් යන ලක්ෂ 75 කාගේ සාක්කුවටද යන්නේ ?
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම මුන්ගේ ගොන් ටෝක් බලන්නේ නැහැ , දැන් මේ thread එක open කරපු නිසා video එකේ මැදට ස්කිප් කරා @7.50 මින්

    මොකද්ද මූ කියන කතාව

    ඒක ඇත්ත නම් මුන් කියන එක හරි , කොතලාවල නවත්තන්න ඕන .

    ලක්ෂ 125 ක් වියදම යනවා ලු කොතලාවල උන් කියන විදිහට උපාදිය දෙන්න ලක්ෂ 50යි ගන්නේ , ඉතරි 75 ගෙවන්නේ රටේ බදු සල්ලි වලින් ඒක වැරදි .

    අනිත් එක ආණ්ඩුවේ අනිත් වෛද්‍ය ඒවගේ උපදියට කියන වියදම ලක්ෂ 50 කතාවක් කිව්වා .

    එතකොට අර වැඩියෙන් යන ලක්ෂ 75 කාගේ සාක්කුවටද යන්නේ ?
    Kdu eke dan salli deela karanna puluwn harako e gana tamai 120😆.