KDU ෆේල්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    වෙන මුකුත් නැත්නම් සංශෝධනය කරන්නෙ ඇටේද??

    සංශෝධනය කරන්න දෙයක් තියෙනව කියල උබ පිළිගන්නවනෙ.
    සංශෝධනය කරොත් ඊට පස්සෙ ඒක ගැන කතා කරමු. උබ කියන්නෙ පවතින දේ ඇස් දෙකට පේන දේ කතා නොකර නිකං හිතලුවක් ගැන කතා කරන්න කියලද?

    මොනවද බං උබලට වෙලා තියෙන්නෙ? 🤔
    මම් ඔය මඟුල කියවල නෑ.. උඹ කියවල තියේ නම් මේකෙ ඉන්න බහුශෘත උන්ට දැනගන්න කියපම්කො. අර පේන් එව්ව උඹට හිනෙන් පේනවද කව්දෑ දන්නෙ... ? උඹලට හරියට කේන්ති යන්නෙ එකෙක් මොකක් හරි ඇහුවම, උඹලත් දන්නෙ නැති නිසා කියල අනික් උන්ට හිත්‍ර්න් එක සාධාරණයි. ඉතින් බම් දෙයක් නරකයි නම්සංශෝධන කියල එකක් තියෙන්නෙ ඇටේකට නෙමෙයි වැර්දි නිවැරදි කරන්න. බලන්නකො 19-20ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ රටේ නීතියම ඒ වාර ගණනක් සංශෝධාය කරල තියෙම්නෙ. උඹ තව් මොන්ටිසෝරි යන එකෙක්ගෙ ටෝක්ස් නෙ බම් දෙන්නෙ.... ඊයා... 😂😂😂😂😂😂😆
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ඇයි බන් කියවන්නෙවත් නැතුව හරි කියල වාද කරන්නේ ඒනම්... හොදයි හොදයි මොනා කරන්නද ඉතින්..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඇයි බන් කියවන්නෙවත් නැතුව හරි කියල වාද කරන්නේ ඒනම්... හොදයි හොදයි මොනා කරන්නද ඉතින්..
    යකෝ මේක ගැන් මා වාද කරේ නෑ.. @shenat ගෙනුයි තව්වෙකෙක් ගෙන් ඇහුවා මොකද්ද අවුල කියලා... උඹ කියහම්කො දන්න ව නම්... 🐵🐵🐵🐵 ඔන්න මේකෙ ඉන්න් එක කොටසකගෙ තත්වෙ. ම කලින් ත්‍ර්ර්ඩ් එකක එකෙකුට කියල දුන්න විස්තරයක් ඌ මගෙන් ප්‍රශ්නයක අහපු නිසා. කියන් එකට 100% ක් කමති වෙන්න නැති වෙන්නපුළිවන් රෙක අවුලක් නෑ. ඒත් මුන් කියන්නෙ නෑ නෙ බම් ප්‍රශ්නෙ... අහල බලාන්, මොකාක් හරි කුයල බනිනව.අර ඉස්කෝලෙ කියන නාට්ටියෙ ඉන්න බුජ්ජිමත් ගුරුවරයා වගෙ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යකෝ මේක ගැන් මා වාද කරේ නෑ.. @shenat ගෙනුයි තව්වෙකෙක් ගෙන් ඇහුවා මොකද්ද අවුල කියලා... උඹ කියහම්කො දන්න ව නම්... 🐵🐵🐵🐵 ඔන්න මේකෙ ඉන්න් එක කොටසකගෙ තත්වෙ. ම කලින් ත්‍ර්ර්ඩ් එකක එකෙකුට කියල දුන්න විස්තරයක් ඌ මගෙන් ප්‍රශ්නයක අහපු නිසා. කියන් එකට 100% ක් කමති වෙන්න නැති වෙන්නපුළිවන් රෙක අවුලක් නෑ. ඒත් මුන් කියන්නෙ නෑ නෙ බම් ප්‍රශ්නෙ... අහල බලාන්, මොකාක් හරි කුයල බනිනව.අර ඉස්කෝලෙ කියන නාට්ටියෙ ඉන්න බුජ්ජිමත් ගුරුවරයා වගෙ...
    මේක බලහන්.. https://threadreaderapp.com/thread/1412371419783208962.html
     
    • Like
    Reactions: incest_cult

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොතලාවල පනත කියන්නෙම මිලිටරිකරණය තමා. හමුදා නිලධාරීන්ට සර් කියලා කියව ගන්න සීන් එකක්
    උබ එතකොට පොලිසියෙ කොස්තාපල්ට කතා කරන්නෙ මල්ලි කියලද
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මිනිස්සු මරන්න පුරුදු උන උන්ට සර් කියන්න උබට පුලුවන් ඇති
    මව් කිරි බීපු මට බෑ
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අද සරත් ෆොන්සේකා කොතලාවල ගැන කරපු කතාව අහපන්..

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මිනිස්සු මරන්න පුරුදු උන උන්ට සර් කියන්න උබට පුලුවන් ඇති
    මව් කිරි බීපු මට බෑ
    බැරිනම් නිකන් හිටපන් අඩන් නැතුව. වෘත්තීයකට ගරු කරන්න ඉගෙන ගනින් මුලින්ම රටේ ප්‍රශ්න කතාකරන්න කලින්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    @amilapradeep100 තැන්කූ ලින්ක් එකට. මේ ලින්ක් එකෙන් අදහසක් ගන්න පුළුවන් විරෝධතාවය දක්ව්න් කෙනෙක් මොන කෝණයෙන්ද බ්ලන්නෙ කියලා. ඊළඟට , මේකෙ මිලිටරි වලට විතරක් ඕපන් උන විශ්වවිද්‍යාලයක් සාමාන්‍ය ශිෂයයන්ට විවෘත වෙලා තියෙනව ඒක් හොඳ් දෙයක්. මේකෙ හුඟක්ම විරෝධය පළ කරලා තියෙන්නෙ මේකෙ බෝඩ් එක, ඒකෙ සංයුතිය වගේ දේවලට. ඒ දෙවල්වල එකඟ වෙන්නපුළුවන් දේවලුත් තියෙනව..
    මේක ඡන්ද පොරොන්දුවක් උන විශ්වවිදයාල වැඩිකරනව කියන් එකට සමපාත කරන්න ආණාඩුව උත්සහ කරනව කියල් හිතෙනව. මිලිටරිකරණය කරනව කියන සටන්පාඨය විහිලුවක් වගෙ පේනවා, තමන්ගෙ විශ්වවිදයාල පහසුකම් සාමාන්‍ය ශිෂය ප්‍රජාවට විවෘත කරනව කියල පැහැදිළිවම පේන නිසා.
    ඇමතිවරයාගෙ බලය ගැන කියන කාරණා වගේම ආරක්ශක හේතුන්මත සමහර දේවල් වල පුද්ගලිකත්වයට බලපෑමක් කරන දේවල් තියෙන්න පුළුවන් ඒ දේවල් වලට අකැමැති කෙනෙක්ට ඒ පාඨමාලා හෝ උපාධි සඳහා පෙනී නොසිටීමේ අයිතිය් තිබෙනවා සහ ඕනෑම පුද්ගලික උපාධි ආයත්නයක් මේ වගේ නීති රීති පනවන එක නම් සාමාන්‍ය දෙයක්. ආරක්ෂාව සම්බන්ධ දැනටම මේ විශ්වවිද්‍යාලය සතු පාඨාමාලාවලට අවම බලපෑමක් වෙන් අවිදිහට තවමත් මේකට සංශෝධන ගේන්න පුළුවන් කියන් එක තමයි මගේ මතය.
    දැනටමත් ආරක්ශක අංශ වල ළමයින්ට වෙනම් පාසල් තිය්‍ර්නව කියල නොදන්න් අයට නම් අලුතෙන් පාසල්, විශ්වවිද්‍යාල පිහිටුවන එකට විරුද්ධ වෙන්න පුළුවන් ඇති.
    හැබැයි හැම වෙලාවෙම විශ්වවිද්‍යාල ප්‍ර්සම්පාදනයට අනුගත ව්‍ර්න්න් ඕනි, UGC එකට යටත් උනා නම් ඇති.
    විරුද්ධ වෙන්න මහ දෙයක් නම් නෑ.. අරගල කරන්න ඕනි වාසි දායක සංශෝධන ගේන්න සහ දේශපාලන් අතපෙවීම් වලින් තොර කරන්න.
     
    parallel degree recognition framework එකක් ඇති වෙනවා මේකෙන්. IESL,GMO වගේ ඒවා තියෙද්දි KNDU එකට පුළුවන් වෙනවා ඒවා නැතුව අපේ ඩිග්‍රි recognized කියන්න. UGC framework එකට අභියෝග කරන්න පුළුවන් මේකෙන්. මෙහෙම උනාම parallel framework නිසා international හැම ඩිග්‍රි එකක්ම බාල්දු වෙනවා. ඊටත් වඩා මේක මට පේන්නේ North Korean academic framework එකට ලන් වෙන්න ගන්න උත්සහයක් වගේ.
    මමනම් කියන්නේ ඔහොම දෙයක් නෙවෙයි අපිට ඕනි. සියලුම විශ්වවිද්‍යාල හරි නියාමනයක් යටතට ගේන එක. private government දෙකම. අපි හිතන ඒවා වෙන්නැති නිසා ඒකෙන් වැඩක් නෑ.
    මමනම් පෞද්ගලිකව controlled environment එකකින් බිහිවෙන මිනිස්සුන්ට කැමති නැහැ. ඒක ඉතින් මන් හිතන විදිය.
     
    • Like
    Reactions: incest_cult

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    සිංහල ජාන වල තියෙන්නෙ Slave type එකක් .. independent standing එකක් දකින්න නැහැ.. මේකෙ කමෙන්ට් බැලුවාමත් ඒක හොදටම පේනවා... කාට හරි යටත් වෙලා වැදගෙන කියන දෙයක් කරගෙන ඉන්නයි ගොඩක් මිනිස්සු ආස... risk low zone එකක ඉන්න පුළුවන් නේ එතකොට.. මිනිස්සු ගොඩක් ආස ඒකයි ඒකාධිපති මිලිටරි තත්වයන්ට.. උන් හිතනවා ඒකෙන් අපි බය වෙලා යටහත් පහත්ව විනයක් ඇතුව ඉදී කියලා ...මාත් හිතනවා ඒම වෙයි කියලා ...මොකද සින්හල ජාන හැදිල තියෙන්නේ ඒ මට්ටමට තමයි... අවුරුදු දහස් ගානක් ඒකාධිපත් රාජ්‍ය තත්වයක් තිබුණ රටක ජාන ඒම නොවුනොත් තමා පුදුම ....රටෙන් දැනටමත් බිහි උනේ copy මිසක් independent thinking paterns තියන මිනිස්සු නෙවෙයි . ඉස්සරහටත් ඒක එහෙමම වෙයි ...
    You are not wrong... This is a copy of what I recently wrote on another thread. Copied.... It's what you are trying to say. BTW this is how my parents brought me up....

    "The first step is to teach your children how to stand on their feet. Not to bend down on to the floor for every idiot. This is where slave mentality begins. Don't ever make them servile. Let them stand on their feet.
    Otherwise you get people like Paadeniya who are educated but sadly without a spine. Even bending down to bastard criminal politicians with no education or brains. Why do you call a political moron "Sir". I don't get it. These bloody politicos are our servants. They don't get a title or get Knighted simply because they hold office.

    As you rightly said train them to think independently, logically and to stand their grounds on what's right. That's where the change starts.

    It's too hard and too late to educate 69 lakhs of mental retards and their offspring". :P
     
    • Like
    Reactions: amilapradeep100

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    හමුදාවක් තුළ කෙනෙක්ට කරන ලොකුම ගෞරවය තමයි නිළයෙන් අමතන එක.
    සර් කියන්නේ නිළයට නෙමෙයි මචන්. සර් කියන්නේ නිළධාරියා දරණ අධිකාරියට, අධිකාරිය කියන්නේ අදාළ නිලධාරියාට ලබා දී තිබෙන ජනාධිපති බලතල වලට.ජනාධිපති බලතල, පත්වීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැතිවෙයි කියලා මම හිතනවා. Major විතරක් නෙමෙයි, අද අධිකාරියට පත්වෙන second lieutenant පවා සර් කියන්න ඕනේ. අධිකාරි නිළයන්ට විතරක් නෙමෙයි අධිකාරිය නොළත් නිලධාරීන් වෙන බළලත් නිලධාරීන්ට අමතන්නේ සර් හෝ mister කියන නාම වලින්. කතාවට කියන්නේ සර් කියපන් Name tag එකට නෙමෙයි කරේ ගහලා තියෙන එකට.

    මචන් military කියන්නේ බොහොම complex organisation එකක්. ඒකේ හැම act එකක්ම interrelated. කිසිම act එකක් නෑ individually සිද්ධ වෙන. ඒ නිසා clear command and control එකක් ඕනේ වෙනවා aims, goals achieve කරගන්න. අන්න ඒ නිසයි clear cut level හදලා තියෙන්නේ. හැබැයි military කෙනෙක් කවදාවත් out sider කෙනෙක්ට sir කියන්න පැකිලෙන්නේ නෑ. මොකද උගන්වන්නේ, ඉගෙන ගන්නේ ගෞරව ලබන්න නම් ගෞරව කරන්න ඕනේ කියලා. ඒ නිසා තත්වය නොබලා අන් සියළු දෙනාට ගෞරව කරන්නේ. ඒ නිසා තමයි නාවික හමුදාවේ තත්වය නොසලකා නැව් වලට ඇතුළු වෙන සියළුම කාන්තාවන්‍ට salute කිරීම සිදු කරන්නේ. නිළය නොසලකා හමුදා සහකාරීයන්ට Madam, mam කියලා ආමන්ත්‍රණය කරන්නේ. පිටින් පැමිණෙන අමුත්තෙක් කඳවුරේ සියළු දෙනාගෙම අමුත්තෙක් ලෙස සලකා සැලකීම් ලබාදෙන්නේ
    ------ Post added on Aug 6, 2021 at 12:42 PM
    ඔච්චර අකුරු ලොකු මොකෝ ඕයි.මේකේ පොට්ටයෝ නෑ යකෝ ඔච්චර තඩි අකුරු ලියන්නෙ
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    You are not wrong... This is a copy of what I recently wrote on another thread. Copied.... It's what you are trying to say. BTW this is how my parents brought me up....

    "The first step is to teach your children how to stand on their feet. Not to bend down on to the floor for every idiot. This is where slave mentality begins. Don't ever make them servile. Let them stand on their feet.
    Otherwise you get people like Paadeniya who are educated but sadly without a spine. Even bending down to bastard criminal politicians with no education or brains. Why do you call a political moron "Sir". I don't get it. These bloody politicos are our servants. They don't get a title or get Knighted simply because they hold office.

    As you rightly said train them to think independently, logically and to stand their grounds on what's right. That's where the change starts.

    It's too hard and too late to educate 69 lakhs of mental retards and their offspring". :P
    yah of course. This slave type is transmitted from parents to children. best examples r south asian countries. I think religion and traditions make this much stronger. we cannot expect anything new from this type persons. They follow the guidelines and die. datz all.

    Do u think this system will change. never. This is a cycle now. While in this slave type mentality, no one need to escape from this and be independent. being independent is high risk zone here.

    Everyone is expecting honour in wrong manner. This will continue until they identify honour is doing what they belong to do.

    Anyway we cannot see new philosophy and new inventions through this mentality. Children is the only solution we have. At least we can try to make next era better.
     
    • Like
    Reactions: imhotep

    Change them.. My ones don't. Thy do when they meet Buddhist clergy or when it comes to both maternal and paternal grandparents. The buck stops there. They will not bend down to anyone else. The servile and the slave mentality has got to go.
     
    • Love
    Reactions: amilapradeep100

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    parallel degree recognition framework එකක් ඇති වෙනවා මේකෙන්. IESL,GMO වගේ ඒවා තියෙද්දි KNDU එකට පුළුවන් වෙනවා ඒවා නැතුව අපේ ඩිග්‍රි recognized කියන්න. UGC framework එකට අභියෝග කරන්න පුළුවන් මේකෙන්. මෙහෙම උනාම parallel framework නිසා international හැම ඩිග්‍රි එකක්ම බාල්දු වෙනවා. ඊටත් වඩා මේක මට පේන්නේ North Korean academic framework එකට ලන් වෙන්න ගන්න උත්සහයක් වගේ.
    මමනම් කියන්නේ ඔහොම දෙයක් නෙවෙයි අපිට ඕනි. සියලුම විශ්වවිද්‍යාල හරි නියාමනයක් යටතට ගේන එක. private government දෙකම. අපි හිතන ඒවා වෙන්නැති නිසා ඒකෙන් වැඩක් නෑ.
    මමනම් පෞද්ගලිකව controlled environment එකකින් බිහිවෙන මිනිස්සුන්ට කැමති නැහැ. ඒක ඉතින් මන් හිතන විදිය.
    මෙඩිකල් ගැන නම් ඔය තර්කය් ඔය විදිහ්ටම පිළිගන්න පුළුව්න්, ඒත් අමතක කරම්නෙපා.. මේකෙ ආරක්ෂක විශ්වවිද්‍යාලයක තියෙන වෙනත් පාඨමාල තියෙනව. කොහොමත් මෙඩිකල් වගේ දෙයක් ලංකාවෙ පවතින ක්‍රමය යටතෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එළියට ගේන මෝඩ වගේම අවධානම් වැඩක්. ලංකාවෙ විශ්වවිදයාල පද්ධතියට 100% මේක අනුගත කරන්න් බැරිවෙන්න පුළුවන්. එන්වයරමන්ට් වලින් බිහිවෙන එක ගැන් ය්හර්ක්ක් කරන්න පුළුවන් කොන්ට්‍රෝල් නිසා මෙයා මෙහෙමයි අරයා එහෙම නෙමෙයි වගේ. උදාහරණයකට, මම දන්න පුද්ගලයෙක් හමුදාවෙ රෙජිමේන්තුවක ඒ කියන්නෙ උපරිමයට කොන්ට්‍රෝල් කරපු වෘත්තිමයක පසුබිමක රැකියාව කරල විශ්‍රාම් අරන් ගෙදර ඉන්න ගමන්... තමන්ගෙ ළමයින්ට දේශපාලකයෙක් මාර්ගයෙන් ආණ්ඩුවේ රස්සාවක් අරන්දෙන්න හදනවා, ඔය මොකවත් නොකරපු පියන් කෙනෙක් තමන්ගෙ ළමයට පුද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක උපාධියක් කරන්න යොමු කරනව. මේ එක අංශයකින් දෙන්නව සන්සන්ධනය. ඒත් , අර කලින් කියපු විශ්‍රාමික් නිළධරියා තමන්ගෙ රාජකාරියට අවංකයි වගේම දිවි පරදුවට තියලා යුධමය පලාත් වල පවා රාජකාරි කරද්දි, පියන් රැකියාව කරන් ස්ථානෙන් නොයෙකුත් දේවල් හොරකම් ක්රන් එනවා හම්බවෙන හැම් වෙලාවකම අයිස් ගහන් එකයි වැඩේ.
    ඕකෙන් ඔයා කොයි කෙනාටද වැඩියෙන් කැමති ?
     
    Last edited: