gerarf2020

Active member
  • Oct 20, 2020
    109
    48
    28
    Kandy
    මචං KDU ගැන දන්න අය දන්න ඔක්කොම විස්තර ටික දාන්නකෝ
    LLB එකට 3S ඇති වෙයිද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    එහෙන් අහලා බැලුවා නං හරිනේ. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා සිසුන්ගේ ප්‍රථිපල, ඉල්ලුම් කරන ප්‍රමාණය අනුව
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Law college try karre naha da ? Lawyer
    Kenek wennam nam law college thama mama nam recommend karanne. As a Lawyer