අපි ගෙදර හදන product එකක් cargils keells spar glowmark වගේ supermarkets වලට දාගන්න procedure එක මොකක් ද?
Product එක කෑමක් ගෙදර හදන.
Any idea කිරියන්ස්??
Product එක කෑමක් ගෙදර හදන.
Any idea කිරියන්ස්??
Unge machan sahena process ekak athi food saftey gana balanna ona nisa. Gamey kadeta daanawa wage lesiyen goda danna beriwei. Anyway katha karala balapan unge mokakhari number ekak hoyagena.අපි ගෙදර හදන product එකක් cargils keells spar glowmark වගේ supermarkets වලට දාගන්න procedure එක මොකක් ද?
Product එක කෑමක් ගෙදර හදන.
Any idea කිරියන්ස්??
masa dekak thunak yanwa salli ennaමාස 3ක් යනවා සල්ලි ගන්න. පොඩියට කරන අයට මේ නිසා අමාරුයි. Customer care call කරලා බලන්න.

ow godak loku brand ekkath tharangeta ungema product dala thiyenawa.keells eke ehema ubala hoda product ekak demmoth un ungema product hadala copy karanawa![]()