කීල්ස් කාගිල්ස් ලාෆ් ඔය තුනේ ම නානාප්‍රකාර කාඩ්ස් තියෙනව නෙ. ඉතින් ලග ම එකට යනව ඉවරනෙ වැඩේwasi ithin samahara offers hambena eka.
awasi thamai samahara weleta oken offers gaththakine kiyala hithala ehetama yanna hithena eka.
මමනන් කැමතියි එහෙම track කරල personalized offers එහෙම SMS එවන එකට.අවාසිය නම්
1.SMS එන එක.
2.උන්ට අපේ purchasing habit එක track of කරගන්න පුළුවන්.
බැලන්ස් එක දාන පොයින්ට්ස් expire වෙන් නෑ මතක විදිහට.ithuru wena rupiyala deka card ekata dana ekawasiyakanm naha. ekath expired wenawa amathaka wela ganna bari unoth masa ganakin
---- Post added on May 17, 2024 at 11:37 PM
මට ඕකෙ තව වාසියක් තමයි බිල Email වෙන්න හදාගන්න පුලුවන් එක. ඒක activate කරගත්තම කිසි කරදරයක් නෑ බිල් කෑලි පර්ස් එකේ ඔබන් ඉන්න ඕනෙ නෑ පරිසරයටත් හොඳයි. අමුතුවෙන් කැශියර් එකේ ඕවා කියන්න දේකුත් නෑ phone number එක ගැහුවම උන් දන්නව email ද printed bill ද කියල. ඊමේල් එකේ ඔක්කොම බිල් ටික ලස්සනට එකතු වෙනව පරණ එකක් උනත් බලන්න පුලුවන් සර්ච් කරල. මාර smooth process එක.
------ Post added on May 17, 2024 at 11:39 PM
ඔය කිවුවෙ හද්ද ගොන් කතාවක්.![]()
ගත්ත බඩු & ගෙවපු මුදල නිවැරදිද කියල බලල බිල විසිකරලා දානව මිසක් එක ප'ස් එකේ ඔබන් ඉන්නේ මොකද බන් ??
ලෝකේ දියුණුම රටවල් වලත් බිල් ප්‍රින්ට් කරලා දෙනවා. ලංකාවේ පොලිතින් මලු තොගයක බඩු දාල, බිල විතරක් email යවල පරිසරය ආරක්ෂා කරනවාලු.![]()
![]()
බිල ලඟ තියාගන්නෙ බඩුවක මොනා හරි fault එකක් තිබ්බොත් exchange කරගන්න සහ expenses track කරගන්න ඕනෙ හින්ද.
මමනන් කැමතියි එහෙම track කරල personalized offers එහෙම SMS එවන එකට.
අනික උන් අපේ purchases track කරල සර්විස් එක improve කරගන්න එක මමනන් දකින්නෙ සුභදායී දෙයක් විදිහට.
බැලන්ස් එක දාන පොයින්ට්ස් expire වෙන් නෑ මතක විදිහට.
------ Post added on May 17, 2024 at 11:37 PM
මට ඕකෙ තව වාසියක් තමයි බිල Email වෙන්න හදාගන්න පුලුවන් එක. ඒක activate කරගත්තම කිසි කරදරයක් නෑ බිල් කෑලි පර්ස් එකේ ඔබන් ඉන්න ඕනෙ නෑ පරිසරයටත් හොඳයි. අමුතුවෙන් කැශියර් එකේ ඕවා කියන්න දේකුත් නෑ phone number එක ගැහුවම උන් දන්නව email ද printed bill ද කියල. ඊමේල් එකේ ඔක්කොම බිල් ටික ලස්සනට එකතු වෙනව පරණ එකක් උනත් බලන්න පුලුවන් සර්ච් කරල. මාර smooth process එක.
------ Post added on May 17, 2024 at 11:39 PM
සොරි මචන්. මට ලංකාවේ මේ වෙනස්කම් ගැන ලොකු අවබෝධයක් නෑ. Developed countries සෑහෙන ගානක තවම බිල් ප්‍රින්ට් කරලා දෙනවා. මේක කියෙව්වට පස්සේ තමා තේරුනේ ඒ රටවල මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු පරිසරය ගැන කොච්චර හිතනවද / financial management කොච්චර ඉහලින් කරනවද කියල.ඔය කිවුවෙ හද්ද ගොන් කතාවක්.
බිලක් දෙන්නෙ තමන් අහවල් දිනේ අහවල් වෙලාවට අහවල් බඩු ටික ගත්ත කියල confirmation එකක් විදිහට මිසක් ගාන බලන්න නෙමේ. උඹ කැෂියර් එකේ ඉඳන් බඩුවල ගනන් එකතු කර කර ගාන හරිද බලනවද ගෙදර එන්න කලින්?බිල ලඟ තියාගන්නෙ බඩුවක මොනා හරි fault එකක් තිබ්බොත් exchange කරගන්න සහ expenses track කරගන්න ඕනෙ හින්ද.
අනිත් ගොන් කතාවට නන් ඉතින් උත්තර දෙන්න දේකුත් නෑ. ඒක නිකන් හරියට අර යෝගට් කෝප්පෙ ප්ලාස්ටික් නන් හැන්ද කාඩ්බෝඩ් දෙන්නෙ මොකටද මට්ටමේම කතාවක්![]()

එහෙම මැසේජ් එකක් එනව නම් අවුලක් නෑනෙ.හොරෙන් ම එක්ස්පයර් කරලා දානවට වඩාmokada nathe. mata messages enawa expired wena yanne araganna kiyala
කොල අයින් කරාම පරිසර හානිය අඩු වෙනවනන් අඩු වෙනව. Developed country වල කරනවද නැද්ද කියන එකෙන් ඒක වෙනස් වෙන්නෙ කොහොමද?සොරි මචන්. මට ලංකාවේ මේ වෙනස්කම් ගැන ලොකු අවබෝධයක් නෑ. Developed countries සෑහෙන ගානක තවම බිල් ප්‍රින්ට් කරලා දෙනවා. මේක කියෙව්වට පස්සේ තමා තේරුනේ ඒ රටවල මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු පරිසරය ගැන කොච්චර හිතනවද / financial management කොච්චර ඉහලින් කරනවද කියල.![]()
ඒ loyalty points බන්. බඩු ගත්තම නිකන් හම්බෙන ඒවා.mokada nathe. mata messages enawa expired wena yanne araganna kiyala
ත්‍රෙඩ් එකේ ටයිටල් එකෙන් පිට යන නිසා කෙටියෙන් දාන්නම්. මම දැකපු දෙයක් තමයි ලංකාවේ සමහර දේවල් තියනව ලෝකේ සල්ලි තියන ඉහලම රටවල් වලවත් දකින්න නෑ. සෑහෙන්න ඉක්මනින් new tech: හදුන්වා දෙනවා. උදාහරණ කිව්වොත් ඔය බිල් නොදී email යවන එක, ට්‍රැෆික් ලයිට් වල තප්පර ගාන වැටෙන එක. නමුත් එකෙන් බලාපොරොත්තු වෙන අවසාන ගෝල් එක සදා මිරිගුවක් විතරයි. (පාරට බැස්සම කුණු හැමතැනම, තප්පරයක් වත් ට්‍රැෆික් එකේ ඉන්න බැරි උනාට වෙලාවට වැඩ කරන එකෙක් නැති තරම්)කොල අයින් කරාම පරිසර හානිය අඩු වෙනවනන් අඩු වෙනව. Developed country වල කරනවද නැද්ද කියන එකෙන් ඒක වෙනස් වෙන්නෙ කොහොමද?
------ Post added on May 18, 2024 at 3:36 AM