Keells Pasta

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Keells Brand eke denneth normal pasta ekama repack karlaa. Ehema ekama address ekata company dekak register karanna puluwanda ban
    eb76327c-ddfc-4eca-9b27-00f35de73444.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,072
    113
    ලංකාවේ.. ලංකාවේ
    ehema ekak naa.. methana wela thiyenne hamba company ekakin pasta, keells branded kiyala pack karagena.
    ekath pahadiliwa liyala thiyanawa ne...
    miladee ganna api thamaa hoyala balala ganna onaa.....

    ekama address ekata company keepayak register karanna puluwan. ekama de rent agreement ekak hari, mokak hari ayithiya pilibada liyawillak withay onnaa. group company/ parent / subsidery

    drop shipping wage case ekak - pahadili kirimata...
     
    • Like
    Reactions: hodakolla

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මෙතන කීල්ස් බ්‍රෑන්ඩ් එකටයි ඩයමන්ඩ් බ්‍රෑන්ඩ් එකටයි දෙකටම ඔය ප්‍රොඩක්ට් එක හදන්නේ PMM company එකෙන්. උන් හදලා ඒ ඒ බ්‍රෑන්ඩ් වල පැක් වලට දාල දෙනවා. ගොඩක් රටවල ඔහොම තියනවා. එක කම්පනියෙන් වෙන වෙන බ්‍රෑන්ඩ් වලට හදල ඒ ඒ පැක් වල දාල දෙනවා. කෑම විතරක් නෙමේ ඉලෙක්ට්‍රික් බඩුත් එහෙම තියනවා.
     
    • Like
    Reactions: wqe123

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    මට දැන් කීල්ස් ආපිකෝ ඒපා වෙලා තියෙන්නේ. උන්ගේ ප්‍රොඩක්ට්ස් ටික තමා තියෙන්නේ
     
    • Like
    Reactions: HYBRIDPC

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,425
    1,555
    113
    Godak budget super markets wala thiyenne oya wage labeled products thamai. Aldi, Lidl, Edeka wage ewage. Carrefour eketh thiyenawa godak rebranded/off branded products.

    Owa hanna baya wenna epa. Lankawe unath Keels branded dewal anith ewata wada price Eka adui.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    125212396_706716939953285_6279243500580536121_n.jpg

    මේ පැස්ටා එක කවුරුවත් ගන්න එපා මල ජරාවක්. රු 396/= දීලා ගත්තේ. නටන උණුවතුර දාලා විනාඩි 10 ක් තිබ්බොත් පාප්ප වගේ ඇලෙන්න ගන්නවා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,072
    113
    ලංකාවේ.. ලංකාවේ
    125212396_706716939953285_6279243500580536121_n.jpg

    මේ පැස්ටා එක කවුරුවත් ගන්න එපා මල ජරාවක්. රු 396/= දීලා ගත්තේ. නටන උණුවතුර දාලා විනාඩි 10 ක් තිබ්බොත් පාප්ප වගේ ඇලෙන්න ගන්නවා.
    හොද පැස්ටා එකක් ඉස්සර (පෙබරවාරි වල) රුපියල් 500. දැන් 1000 රේන්ජ් එකේ.
    සැන්රිමෝ හොද බ්‍රෑන්ඩ් එකක්....