Ubala use karana perfume monawada?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    1749396980546.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    තම්බි සුවඳ තමා ඉතින් 😏

    මේක දැනට ගෙදර තියන එක, අනිත් දෙකම අපේ පියා මාටියා ගහගත්තා. මේක වල්ලපට්ට වලින් හදලා තියෙන්නේ. රට බඩු ගේන තම්බියෙක් තමා මේක මට gift කලේ, අල් මදාර් by අල් ෆරෙස් කියලා brand name එකක්, ඇඳුම සෝදලා අඩුම දවස් 3ක් සුවඳ තියනවා පට්ට.







    මේ තියෙන්නේ අනිත් ආසම එක burberry, පට්ටම සුවඳයි මේකෙත් ඇඳුම් හෝදලත් සුවඳ තියනවා 80%ක percentage එකක් ලේබල් එකේ ගහලම තියනවා මේක පට්ට සුවඳයි, made in france brand එකක්, මේක මට දුන්නේ booking ආපු ජර්මන් සුද්දියෙක්




     
    • Love
    Reactions: Amith0424