Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Keells Super Job Vacancies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Keells Super Job Vacancies

පාරිභෝගික සේවා සහායක

වයස අවු 18ත් - 26ත් අතර

අ.පො.ස (සා/පෙළ) හෝ

අ.පො.ස (උ/පෙළ)

රු.22,000/=

මුදල අයකැමි

වයස අවු 18ත් - 30ත් අතර

අ.පො.ස (උ/පෙළ)

රු.27,000/=

බේකරි නිෂපාදන අංශය

වයස අවු 18ත් - 30ත් අතර

අ.පො.ස (සා/පෙළ) හෝ

අ.පො.ස (උ/පෙළ)

රු.22,000/=

සැපයුම් මධ්‍යස්ථාන සහායක

වයස අවු 18ත් - 40ත් අතර

8 වසර සමත්

රු.30,000/=

සැලකිය යුතුයි : සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.

සැප්තැම්බර් 06,07,08 යන තෙදින තුල පෙව 9.00 සිට පව 3.00 දක්වා

නො 240, වොක්ෂෝල් වීදිය, කොළඹ 02

මම මේක පෝස්ට් කලේ විශේශ හේතුවක් නිසා. ඒ තමයි මට උබලව රෙකමන්ඩ් කරල ඔය උඩ තියෙන ජොබ් එකකට දාල දෙන්න පුලුවන්. ඒ ඒ ජොබට අදාල සුදුසුකම් තියෙනව නම් ඒ ඇති. මට උබලගෙ පෞද්ගලික දේවල් එවන්න ඕනෙ නෑ. අඩුම ගානෙ උබල සුදුද කලුද කියල දැන ගන්න ඕනෙ නෑ. සුදුසුකම් හරි නම් මම කියල දෙනටික ගානට කලා නම් අනිවා ඇතුලෙ.

නාඩි වැටෙනව නම් හුස්ම ගන්නව නම් ඇතුලෙ කියල හිතා ගනිල්ල. පුලුවන් අය මට පීඑම් එකක් දාන්න. සීවී මුකුත් මට එවන්න එපා. ඔයාලගෙ වැඩකරන ෆෝන් නම්බර් එකක් මට එවන්න. එතකොට ඉන්ටර්විව් යන්න කලින් මම HR එකට කෝල් එකක් දෙන්නම්. මම කියන්නම් මොනාද කරන්න ඕනෙ කියල..

දැනට වේකන්සි තියෙන්නෙ

වැලිසර, ඇලකන්ද, කොට්ටාව, තලවතුගොඩ, නුගේගොඩ, රාජගිරිය, දෙහිවල, කොහුවල

ඇවේලබිලිටි එක අනුව ලගම තැන ගන්න පුලුවන්. දැනට උඩ දක්වා නැති තැන්වලට ඕනෙ නම් ඒ තැනක වේකන්සි එකක් ආව ගමන් දාල දෙන්න පුලුවන්. එතකන් උඩ දාල තියෙන තැනක වැඩක කරන්න වෙනව.

P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්..

0112 316 888

මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි.

[QUOTE="MihiCherub, post: 20638204, member: 238676"] [SIZE=3][COLOR=Indigo][B][SIZE=5]Keells Super Job Vacancies [/SIZE][/B][/COLOR] [U][SIZE=4][COLOR=Blue]පාරිභෝගික සේවා සහායක[/COLOR][/SIZE][/U] වයස අවු 18ත් - 26ත් අතර අ.පො.ස (සා/පෙළ) හෝ අ.පො.ස (උ/පෙළ) රු.22,000/= [SIZE=4][COLOR=Blue] [U]මුදල අයකැමි[/U][/COLOR][/SIZE] වයස අවු 18ත් - 30ත් අතර අ.පො.ස (උ/පෙළ) රු.27,000/= [U][SIZE=4][COLOR=Blue]බේකරි නිෂපාදන අංශය[/COLOR][/SIZE][/U] වයස අවු 18ත් - 30ත් අතර අ.පො.ස (සා/පෙළ) හෝ අ.පො.ස (උ/පෙළ) රු.22,000/= [U][SIZE=4][COLOR=Blue]සැපයුම් මධ්‍යස්ථාන සහායක[/COLOR][/SIZE][/U] වයස අවු 18ත් - 40ත් අතර 8 වසර සමත් රු.30,000/= [COLOR=DarkGreen]සැලකිය යුතුයි : සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න. [U][COLOR=Black] සැප්තැම්බර් 06,07,08 යන තෙදින තුල පෙව 9.00 සිට පව 3.00 දක්වා නො 240, වොක්ෂෝල් වීදිය, කොළඹ 02 [/COLOR][/U][/COLOR]---------------------------------------------------------------------------------------------- මම මේක පෝස්ට් කලේ විශේශ හේතුවක් නිසා. ඒ තමයි මට උබලව රෙකමන්ඩ් කරල ඔය උඩ තියෙන ජොබ් එකකට දාල දෙන්න පුලුවන්. ඒ ඒ ජොබට අදාල සුදුසුකම් තියෙනව නම් ඒ ඇති. මට උබලගෙ පෞද්ගලික දේවල් එවන්න ඕනෙ නෑ. අඩුම ගානෙ උබල සුදුද කලුද කියල දැන ගන්න ඕනෙ නෑ. සුදුසුකම් හරි නම් මම කියල දෙනටික ගානට කලා නම් අනිවා ඇතුලෙ. :D නාඩි වැටෙනව නම් හුස්ම ගන්නව නම් ඇතුලෙ කියල හිතා ගනිල්ල. පුලුවන් අය මට පීඑම් එකක් දාන්න. [U][COLOR=Red]සීවී මුකුත් මට එවන්න එපා.[/COLOR][/U] ඔයාලගෙ වැඩකරන ෆෝන් නම්බර් එකක් මට එවන්න. එතකොට ඉන්ටර්විව් යන්න කලින් මම HR එකට කෝල් එකක් දෙන්නම්. මම කියන්නම් මොනාද කරන්න ඕනෙ කියල.. [U][COLOR=Blue]දැනට වේකන්සි තියෙන්නෙ[/COLOR][/U] වැලිසර, ඇලකන්ද, කොට්ටාව, තලවතුගොඩ, නුගේගොඩ, රාජගිරිය, දෙහිවල, කොහුවල ඇවේලබිලිටි එක අනුව ලගම තැන ගන්න පුලුවන්. දැනට උඩ දක්වා නැති තැන්වලට ඕනෙ නම් ඒ තැනක වේකන්සි එකක් ආව ගමන් දාල දෙන්න පුලුවන්. එතකන් උඩ දාල තියෙන තැනක වැඩක කරන්න වෙනව. [COLOR=Red]P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්.. 0112 316 888 [COLOR=Black]මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි. [/COLOR] [/COLOR][COLOR=DarkGreen][U][COLOR=Black] [/COLOR][/U][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom