Keells Super Job Vacancies

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,628
    113
    Gampaha
    Keells Super Job Vacancies

    පාරිභෝගික සේවා සහායක
    වයස අවු 18ත් - 26ත් අතර
    අ.පො.ස (සා/පෙළ) හෝ
    අ.පො.ස (උ/පෙළ)
    රු.22,000/=

    මුදල අයකැමි

    වයස අවු 18ත් - 30ත් අතර
    අ.පො.ස (උ/පෙළ)
    රු.27,000/=

    බේකරි නිෂපාදන අංශය
    වයස අවු 18ත් - 30ත් අතර
    අ.පො.ස (සා/පෙළ) හෝ
    අ.පො.ස (උ/පෙළ)
    රු.22,000/=

    සැපයුම් මධ්‍යස්ථාන සහායක
    වයස අවු 18ත් - 40ත් අතර
    8 වසර සමත්
    රු.30,000/=

    සැලකිය යුතුයි : සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.

    සැප්තැම්බර් 06,07,08 යන තෙදින තුල පෙව 9.00 සිට පව 3.00 දක්වා
    නො 240, වොක්ෂෝල් වීදිය, කොළඹ 02

    ----------------------------------------------------------------------------------------------

    මම මේක පෝස්ට් කලේ විශේශ හේතුවක් නිසා. ඒ තමයි මට උබලව රෙකමන්ඩ් කරල ඔය උඩ තියෙන ජොබ් එකකට දාල දෙන්න පුලුවන්. ඒ ඒ ජොබට අදාල සුදුසුකම් තියෙනව නම් ඒ ඇති. මට උබලගෙ පෞද්ගලික දේවල් එවන්න ඕනෙ නෑ. අඩුම ගානෙ උබල සුදුද කලුද කියල දැන ගන්න ඕනෙ නෑ. සුදුසුකම් හරි නම් මම කියල දෙනටික ගානට කලා නම් අනිවා ඇතුලෙ. :D

    නාඩි වැටෙනව නම් හුස්ම ගන්නව නම් ඇතුලෙ කියල හිතා ගනිල්ල. පුලුවන් අය මට පීඑම් එකක් දාන්න. සීවී මුකුත් මට එවන්න එපා. ඔයාලගෙ වැඩකරන ෆෝන් නම්බර් එකක් මට එවන්න. එතකොට ඉන්ටර්විව් යන්න කලින් මම HR එකට කෝල් එකක් දෙන්නම්. මම කියන්නම් මොනාද කරන්න ඕනෙ කියල..

    දැනට වේකන්සි තියෙන්නෙ
    වැලිසර, ඇලකන්ද, කොට්ටාව, තලවතුගොඩ, නුගේගොඩ, රාජගිරිය, දෙහිවල, කොහුවල

    ඇවේලබිලිටි එක අනුව ලගම තැන ගන්න පුලුවන්. දැනට උඩ දක්වා නැති තැන්වලට ඕනෙ නම් ඒ තැනක වේකන්සි එකක් ආව ගමන් දාල දෙන්න පුලුවන්. එතකන් උඩ දාල තියෙන තැනක වැඩක කරන්න වෙනව.

    P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්..

    0112 316 888

    මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    නුවර නම් අයාලේ යන මල්ලි කෙනෙක් ඉන්නවා සෙට් කරන්න තිබ්බ.. දුර වැඩි. :sorry:
    bump
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    machan me rassawala karanna thiyenne mokadda dapanko.
    malli kenek innawa uta puluwanda balanna.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සැපයුම් මධ්‍යස්ථාන සහායක -- meke monawada machan karanne thiyenne.......kollek innawa.... uta set karanna baluwe mokakda kiyapanko karanna thiyenne.......​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නියම වැඩක්..
    පාර්ට් ටයිම් කොහොමද ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සැපයුම් මධ්‍යස්ථාන සහායක -- meke monawada machan karanne thiyenne.......kollek innawa.... uta set karanna baluwe mokakda kiyapanko karanna thiyenne.......​
    Mama hithanne labor job ekak. Badu adinna wage aththe
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,628
    113
    Gampaha
    P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්..

    0112 316 888

    මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I highly appreciate your approach machan, are u working at Keells?

    Those vacancies are there on the paper everyday, supermarkets are suffering without minor staff so there are vacancies everyday & no need a special involvement they however recruit you. They so rarely reject someone bcz it is very difficult to find people for work at super markets.

    I have few friends who have worked at Keells Super as Management trainees, according to their view it is one of the worst place to work at machan.
    They later resigned and joined with Haleys company as Management trainees again & they said Haleys is like a heaven when comparing to Keells.

    Those vacancies never get filled... Check Sunday Lankadeepa news paper since this year January or last year January, those vacancies has been published through out the year.

    I know JK is a reputed company & Keells super is the best super market chain in SL, but there's a huge labour turnover within Keells, due to lack of job satisfaction.

    No offense machan...
     
    Last edited: