That should be classified as invasion of privacy/ stalking/ harassment..
This is why CCTV is installed..
This is why CCTV is installed..
Last edited:
passen enna one nane.. madakata wela balan hitiyama harine
monawa unath hondata un diha balapan... unta wisa powala thiyenne...
ara samahara aya inne salli thiyena un diha irisiyawen kuhakawa balana... hithe wairaya purawagena...
------ Post added on Oct 22, 2026 at 1:00 PM
ඉස්සරහට shoplifting detecting devices ඒවි.
mama nam passen eddi unta seka hithena widiyata hasirenawa.. aathal ithin
hukaganna thamay ithindekata nawala, kalisama galewwama tamai atal eka..![]()
![]()
Man oi hutthe wadeta henama akamathi bn, minissunge padiyen kapana ekatamonawath kiyanna ba oi, unge padiyen kapanawa missing items wala total eka staff eken bedala.
un ekka tharahak ganna epa, they are doing what they asked to do.
This, Hamabaneka Horu bo wela.. Badu ussanawa.. this happened at Keels Wijerama.. eka Hinda Security passen yanawa.. mama dakka Ganu dethun denek allagena check karanawa..දැන් හොරකම් වැඩි ඇති බන්
danuth gihin awe.ehema case ekak une nane![]()
ThisAdu kule kudu cut ekak da umbata tiyenne.?![]()
Uba giya branch eke Aluth CCTV system eka update karala aeththe.danuth gihin awe.ehema case ekak une nane![]()
යකෝ හෙන ස්ටාෆ් එකක් ඕනනෙ.Keels එකේ ඉස්සර තිබ්බේ නෑ මචන්. මම FB පෝස්ට් එකක් දැක්කා කීල්ස් එකේ ඇන්ටි කෙනෙක් ලොකු බිත්තර මාරැ කරපු Case එකක්
නියමයි. ඕකුන්ට ඔහම තමයි කරන්න ඕනි
මම මුලින් අහන්න ගියා මොකක් හරි ප්රශ්නයක්ද Uncle කියලා. Wife රණ්ඩුවට යන්න එපා අනිත් එවුන්ගේ පස්සෙනුත් යනවා කියලා කිව්වට පස්සේ Note වුනේ හුගක් එවුන්ගේ පස්සෙන් නිකන් යනවා Security එකේ සෙට් එක. මම බිල් කරන්න ආපු ගමන් තව එකෙක්ගේ පස්සෙන් යනවා.
------ Post added on Oct 22, 2026 at 12:43 PM