Keels Bakery එකෙ පරණ කෑම

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    Keels Bakery එකෙන් ඩොර්නට්(donuts) ගෙනව බන් ඊයෙ හවස.

    පට්ට මුඩු රහයි.

    පරණ තෙල් වලින් බැදල වගෙ. ගන්න එපා Keels Bakery එකෙ ජරාව
     
    • Like
    Reactions: manjulabw

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    Keels Bakery එකෙන් ඩොර්නට්(donuts) ගෙනව බන් ඊයෙ හවස.

    පට්ට මුඩු රහයි.

    පරණ තෙල් වලින් බැදල වගෙ. ගන්න එපා Keels Bakery එකෙ ජරාව
    Maharagama eken da ? Eke oya mudu rahak have
     
    • Like
    Reactions: ChoronaSottiya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පරන තෙලෙන් බැදල නෙවෙයි බන් පරන කෑම ඔය
    දැන් ඕවා ගනන් හින්දා විකිනෙන්නෙ නෑ. මෙහෙ ගොඩක් කඩවල ශෝටීස් නෑ පරිප්පු වඩේ කොහොමත් නෑ දැන්. ගොඩක් කඩවල් වැහුනා
    තියෙන එකෙ දෙකෙත් කෑම ඔහොමයි
     
    • Wow
    Reactions: ChoronaSottiya

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පරණ කෑම ඔය ඩිස්කවුන්ට් දාල දෙන්නේ .. පුළුවන් තරං කඩෙන් කන එක අඩු කරන්න ඕනේ .. sure නැ දැන් ..