Keels Bill

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    ඕනෙම කරන කීල්ස් එකෙන් බඩු ගත්ත බිලක් මිසින් වෙලා.. ආයෙ බිලක් ගන්න බැරි වෙයිද කීල්ස් එකට කතා කරල
     
    • Like
    Reactions: Cenon and hodakolla

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    call එකක් දීල අහපන්කො keels එකෙන්. ඇයි බන් හැම එකම මේකේ අහන්නේ. Call එකක් ගන්න වත් ගට් එකක් නැද්ද ?
     
    • Like
    Reactions: Mugen and Identity

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    call එකක් දීල අහපන්කො keels එකෙන්. ඇයි බන් හැම එකම මේකේ අහන්නේ. Call එකක් ගන්න වත් ගට් එකක් නැද්ද ?
    කෝල් කන්න බැරිකම නෙමේ අප්‍රියෙල් වල එකක් මම දන්නෙ නැති නිසා මචෝ ඇහුවෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    කෝල් කන්න බැරිකම නෙමේ අප්‍රියෙල් වල එකක් මම දන්නෙ නැති නිසා මචෝ ඇහුවෙ
    බොහෝ දුරට පුලුවන් වෙයි. අහල බලපන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    call එකක් දීල අහපන්කො keels එකෙන්. ඇයි බන් හැම එකම මේකේ අහන්නේ. Call එකක් ගන්න වත් ගට් එකක් නැද්ද ?
    කීල්ස් එකට කෝල් එකක් දීලා කරගන්න බෑ ගොඩක් දේවල්. මටත් ඔය වගේ වැඩක් වෙලා (system අවුට් ගිහින් ප්‍රින්ට් එක අවේ නැති නිසා) කෝල් center කෝල් කරලා බැලුව දෙපාරක්. reference එකක් නම් තියනවා. වැඩක් නෑ, email එකකුත් දැම්මා නො reply. ....
    උන්ට ඇත්තටම එක handle කරගන්න බැරි නිසා මම නම් ඇත හැරලා දැම්මා.... (අනික අනිත් ටික ඔක්කොම 99% නෙමේ 100% කරලා ඕක අවුල් ගියාට) . ගියොත් නම් 99% sure කරගන්න පුළුවන්....
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    Email ekata enawane bro invoice ekak.
    online neweda? ehenam ithin branch ekata yanna wenawa. me wele nam bari wevi.
    මේල් එන්නෙ නෑනෙ.. මට මැසෙජ් එක නම් ඇවිල්ල තියනව.. වැඩේ කියන්නෙ එවෙලෙම සෙපරේට් ගත්ත තව බිලකුයි කාඩ් පේමන්ට් කරනකොට එන පොඩි ස්ලිප් එකයි තියනව..

    මේ බිලේ දෙකම නැ.. 😕

    බොහෝ දුරට පුලුවන් වෙයි. අහල බලපන්
    Thnks bro
    ------ Post added on Jun 9, 2021 at 11:40 AM

    කීල්ස් එකට කෝල් එකක් දීලා කරගන්න බෑ ගොඩක් දේවල්. මටත් ඔය වගේ වැඩක් වෙලා (system අවුට් ගිහින් ප්‍රින්ට් එක අවේ නැති නිසා) කෝල් center කෝල් කරලා බැලුව දෙපාරක්. reference එකක් නම් තියනවා. වැඩක් නෑ, email එකකුත් දැම්මා නො reply. ....
    උන්ට ඇත්තටම එක handle කරගන්න බැරි නිසා මම නම් ඇත හැරලා දැම්මා.... (අනික අනිත් ටික ඔක්කොම 99% නෙමේ 100% කරලා ඕක අවුල් ගියාට) . ගියොත් නම් 99% sure කරගන්න පුළුවන්....
    ගිහින් බලන්න ත් වහලනෙ මේ ටිකේ
    ------ Post added on Jun 9, 2021 at 11:41 AM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,246
    113
    Norway
    call එකක් දීල අහපන්කො keels එකෙන්. ඇයි බන් හැම එකම මේකේ අහන්නේ. Call එකක් ගන්න වත් ගට් එකක් නැද්ද ?

    :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ

    ගිහින් බලන්න ත් වහලනෙ මේ ටිකේ
    ------ Post added on Jun 9, 2021 at 11:41 AM
    ගියත් ඇතුලට ලේසියෙන් ගන්නේ නැහැ... උබට ආර්ථික පාඩුවක් නැති නම් අමතක කරපන් ලේසිම දේ...
    බිලේ number එක, date එක ඔක්කොම නැතිව හොයන්න බෑ පිදුරෝගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ........
    අනික මේ දවස් වල වැඩ තොගේ එක්ක, උන්ට කරන්න අමාරුයි පහු වෙනකොට... වෙච්ච වෙලාවේම බ්‍රාන්ච් එකට කෝල් කළා නම් පොඩ්ඩක් ලේසි වෙයි.... web එකේ විතරක් වෙන (බිල් payment) දෙයක් නම් එත් සොරි....
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    ගියත් ඇතුලට ලේසියෙන් ගන්නේ නැහැ... උබට ආර්ථික පාඩුවක් නැති නම් අමතක කරපන් ලේසිම දේ...
    බිලේ number එක, date එක ඔක්කොම නැතිව හොයන්න බෑ පිදුරෝගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ........
    අනික මේ දවස් වල වැඩ තොගේ එක්ක, උන්ට කරන්න අමාරුයි පහු වෙනකොට... වෙච්ච වෙලාවේම බ්‍රාන්ච් එකට කෝල් කළා නම් පොඩ්ඩක් ලේසි වෙයි....
    සේරම ටික තියනව ෆෝන් එකට මැසේජ් එක එන නිසා.. බිල් නම්බර් එක හැර..

    Reimbursement එකක් මචං.. 30k..

    කෝල් කලා මම ආන්සර් නෑ.. තව ට්‍රයි කරල බලන්නම්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,784
    113
    ඕනෙම කරන කීල්ස් එකෙන් බඩු ගත්ත බිලක් මිසින් වෙලා.. ආයෙ බිලක් ගන්න බැරි වෙයිද කීල්ස් එකට කතා කරල
    apahu ganna puluwanda nam danne na...
    eBill ekata subscribe weyan. ethakota bill missing wenne na
     
    • Like
    Reactions: Tricle_Buwa

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සේරම ටික තියනව ෆෝන් එකට මැසේජ් එක එන නිසා.. බිල් නම්බර් එක හැර..

    Reimbursement එකක් මචං.. 30k..

    කෝල් කලා මම ආන්සර් නෑ.. තව ට්‍රයි කරල බලන්නම්
    නෝමල් සිල්ලර බඩු කඩේකින් බිලක් අතින් ලියවගනින් ඔය ගානට. ඕක ගන්ඩ බැරි වෙයි බොහෝ දුරට April වල එකක් නිසා.