වත්තල අබ්දුල්ලා එකෙන් ඕඩර් කරා නම් එදාම එනවා බඩුඅපිත් බඩු ගෙන්වන්නේ ඕකෙන්. හැබැයි පෙරේදා දාපු ඒවා එන්නේ හෙට.. කඩවත
කොරෝනා නිසාද දන්නේ නෑ
වත්තල අබ්දුල්ලා එකෙන් ඕඩර් කරා නම් එදාම එනවා බඩුඅපිත් බඩු ගෙන්වන්නේ ඕකෙන්. හැබැයි පෙරේදා දාපු ඒවා එන්නේ හෙට.. කඩවත
කොරෝනා නිසාද දන්නේ නෑ
Keells Super - Best ඉස්සර මම ගියේ කාගිල්ස්.. ඒත් කීල්ස් දැන් මාරම කොලිටි එකකට වැඩේ කරගෙන යනවා
Apith ehema hithuwa ban. Eth Keells eke elawalu thoranna wenama team ekak daala innawa. Un honda elawalu witharai thorala ewanne. Apith genna gaththa. Patta quality. Baya nathuwa ganin Keells eken.Ape amma oken order karanna denne na ban. kunu elawalu ewai kiyala.
lankawe ewn e tharamata chora business ne karanne.
keells dilivery chages kohomada,cargils 250k gannwa kiyala dala thibba
150i , 3000ta wada gaththota HSBC, DFCC,AMEX ,SC Delivery freedelivery fee eka kiyada bn
ලංකාවේ එහෙම සර්විස් එකක් දෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ 
එකම අවුල උන්ගේ orders queue එක වැඩි නිසා delay වෙන එක.
unavailable items refund එක වෙනම seal කරපු envelope එකක දාලා එව්වා.
(එකෙන්ම සතුටුයි බන් ලංකාවේ මෙහෙම service එකක් තියන එකට (සතොසේ site එක වෙන්නෙත් නෑ ඊයේ බැලුවම)
View attachment 128148
View attachment 128149
කාගිල්ස්ලට තරගයක් තිබ්බෙ නෑ. උන් ඔහේ කරන් ගියා. ඒ කාලෙ කීල්ස් තිබ්බට හොදක් තිබ්බෙ නෑ එච්චර. උනුත් රතු පාට යූස් කරේ. පස්සෙ මුන් කොල පාට theme එකට බැස්ස ලෝගො ඔක්කොම වෙනස් කරල සුපිරිම සර්විස් එකක් දෙන්න ගත්ත. කාගිල්ස්ලට හැරෙන්නවත් බෑ දැන් මුන් එක්ක.cargills physicals stores වලටත් keells ලා සුපිරියටම ගේම දුන්නා..කාගිල්ස් ගොඩක් තැන් වල පාකින් මදි..කීල්ස් ලා මේක බලලා කාගිල්ස් ස්ටෝර් ලගින්ම තඩි පාකින් එක්ක ස්ටෝර්ස් දැම්මා..කාගිල්ස් දැන් බහින කලාවෙ යන්නේ
මාකටින්ග් 4P's හොදටම කරන කම්පැනි එකක් කීල්ස් කියන්නේ
150/- ekath mokadda refund seen ekak tynwa nam 5000ta wadi nam workind days 5kin kiyannam seen eka hariyatama.delivery fee eka kiyada bn