Keels nexus

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,530
    11,204
    113
    🌎
    Mata nn card ekk ne 4n number ekata thiyenne, unuth ahanwa 3k card ekata danna da 6k card ekata danna da kiyala, math ha kiyanawa monwda wenawada danne ne 😂😂
    Cash payment karaddi ithuru salli deddi podi ganan denna karadara hinda card ekata credit karanava points vidihata
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,590
    16,799
    113
    Hi, keels eken nexus ganna eka paduyida wasiyida? card ekak da hamba wenne? code ekakda?
    ඊයා! උඹලගෙ ඊලග ජනඪිපති හොරෙක්ද?
    21 තොපිට රෙද්දක් ඇන්දන් නුගේගොඩ එන්න පුලුවන්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,617
    23,223
    113
    ඕවා ඉතින් තියෙන්නෙ data collection වලට. වෙන මුකුත් නෙමෙයි. ඕන කස්ටමර් කෙනෙක් අවුරුදු ගානක් තිස්සෙ ගත්ත බඩු ඔක්කොම උන් ගාව dataset තියෙනව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,574
    1
    60,035
    113
    Mother Earth
    ඕවා ඉතින් තියෙන්නෙ data collection වලට. වෙන මුකුත් නෙමෙයි. ඕන කස්ටමර් කෙනෙක් අවුරුදු ගානක් තිස්සෙ ගත්ත බඩු ඔක්කොම උන් ගාව dataset තියෙනව.
    ඔව් බන්. මම අවුරුද්දකට කලින් කීල්ස් එකෙන් පොල් ගෙඩි දෙකක් අරන් උන් මට අවුරුද්දකට පස්සේ කෝල් කරලා කිව්වනේ " සර් ගිය අවුරුද්දේ අද වගේ දවසක පොල් ගෙඩි දෙකක් අරන් තියෙනවා. මේ අවුරුද්දේ ගන්නේ නැතෙයි" කියලා ඇහුව. මම බැන්න උන්ට කුණුහරපෙන්. 🤷🏻‍♂️
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,908
    11,958
    113
    ඔව් බන්. මම අවුරුද්දකට කලින් කීල්ස් එකෙන් පොල් ගෙඩි දෙකක් අරන් උන් මට අවුරුද්දකට පස්සේ කෝල් කරලා කිව්වනේ " සර් ගිය අවුරුද්දේ අද වගේ දවසක පොල් ගෙඩි දෙකක් අරන් තියෙනවා. මේ අවුරුද්දේ ගන්නේ නැතෙයි" කියලා ඇහුව. මම බැන්න උන්ට කුණුහරපෙන්. 🤷🏻‍♂️
    Boru unath hariyata kiyapan pol wage ewa noda..
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,217
    923
    113
    ado owage register wenna epa podi discount ekata..unta track krnna puluwan umbawa..
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    755
    442
    63
    Kandy
    cyberscap.com
    Nexus ekata podi offers tiyanawa eka eka item walata (showcase wala display krala tiyanwa), ekyi satiyakata dawas 2kwath keells yanawanam awrudde anthima rs 2500 witara points adu karagena badu ganna puluwn :baffled:

    formula:
    points = Total_Bill_Amnt x 0.0034

    1 point = 1 LKR :confused:
     
    • Like
    Reactions: windows_ubuntu

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,464
    4,466
    113
    nuxus da mokakda nam danne na. habai phone no eka nam gahanawa keels , cargills dekema