Keels Online nam anthimai pako!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,907
    2
    15,651
    113
    Ordered 50 large eggs from Keells Online cos the site said its available-
    Now they said not available and they cancelled order and refunded money they claim but will take 5 days for refund to process.
    And NO Notification of order cancellation.
    NEVER BUY KEELLS ONLINE!
    ගිහින් ගනින්කො. Refund එන්න කල් යනවා තමයි. Cash on delivery දාල ගනින් ගෙන්න ගන්න ඕනම නම්. 😂😂
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,857
    26,289
    113
    කීල්ස් එකේ බිත්තර නෑනේ බල්ලො දැන් මාසයක් විතර, අර කේස් එකේ දාපු අඩුකුලේ බිත්තර තියෙන්නෙ. ඉඳලා හිටලා තමා box එන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    අඩු කුලේ යහපෝෂ කෑවට මුගේ තියෙන ලොකුකමට මූ ගන්නේ තියෙන හොඳම බිත්තර නේද...:rofl:
     
    • Haha
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    කීල්ස් ,ආපිකො,කාගිල්ස් ගූ හැත්තෑවයි .
    ග්ලෝමාර්ක් විතරයි මන් ටිකක් හරි ට්‍රස්ට් කරන්නෙ.
    ඒ වගෙම මේක මතක තියාගනිල්ලා ඔය බිත්තර,මාළු ,එළවලු වගෙ දේවල් සුපර් මාකට් වලින් ගන්න එපා .
    මාළු ලෑල්ලෙන් ගනින් කොච්චර අපිරිසිදු උනත් බඩු ඔරිජිනල් ,
    එළවලු ගනින් පොළෙන් බඩු ඔරිජිනල්
    බිත්තරත් එහෙම තමා.

    සුපර්මාකට් හොදයි ,අයිස් ක්‍රීම් ,බිස්කට් ,ඔය බීම වර්ග ,කේක් වගෙ දෙවල් වලට.
    මන් සුපර්මාකට් වලින් එළවලු ,මාළු වගෙ දේවල් ගන්නෙම නැහැ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    කීල්ස් ,ආපිකො,කාගිල්ස් ගූ හැත්තෑවයි .
    ග්ලෝමාර්ක් විතරයි මන් ටිකක් හරි ට්‍රස්ට් කරන්නෙ.
    ඒ වගෙම මේක මතක තියාගනිල්ලා ඔය බිත්තර,මාළු ,එළවලු වගෙ දේවල් සුපර් මාකට් වලින් ගන්න එපා .
    මාළු ලෑල්ලෙන් ගනින් කොච්චර අපිරිසිදු උනත් බඩු ඔරිජිනල් ,
    එළවලු ගනින් පොළෙන් බඩු ඔරිජිනල්
    බිත්තරත් එහෙම තමා.

    සුපර්මාකට් හොදයි ,අයිස් ක්‍රීම් ,බිස්කට් ,ඔය බීම වර්ග ,කේක් වගෙ දෙවල් වලට.
    මන් සුපර්මාකට් වලින් එළවලු ,මාළු වගෙ දේවල් ගන්නෙම නැහැ
    නැතුව ගනන් වැඩි නිසා නෙමේ නේ? මාත් ගන්නේ නම් නෑ..
     
    • Haha
    Reactions: BruceWayne92